( ශාන්ත රත්නායක )
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 17 වැනි අනුස්මරණ දිනය වෙනුවෙන් ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයකට අත්සන් කිරීම අද (10) ආරම්භ කෙරිණි.
බණ්ඩාරණායක සම්මන්ත්‍රණය ශාලාව සංවිධානය කරන ලද මෙම උත්සවය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd