IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුරකිමු ශ්‍රී ලංකා ⁣ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්

සුරකිමු ශ්‍රී ලංකා ⁣ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී  සිදුකෙරිණි.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගල හිමියන් විසින් සංඛේතාත්මකව කරඳ පැල බෙදා දීම සිදු කළ අතර කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (6)

සුරකිමු ශ්‍රී ලංකා ⁣ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්

sara Friday, 15 February 2019 02:01 AM

ඕන ගොනෙකුට ගස් කපන්න පුළුවන් ............. ගහක් හිටවන්න එහෙම ගොන්නුන්ට බැහැ ......

:       19       177

Raveendra Friday, 15 February 2019 03:01 AM

මනුෂ්‍යයන් වන අපගේ යුතුකම පරිසරය රැක ගැනීම. සුළුවෙන් හෝ අපට එයට දායකවීමට හැකිය..... එය අප අනාගත පරපුරවෙනුවෙන් කරන ආයෝජනයකි. ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු ඔබලාගේ ක්‍රියාකලාපය අප හදවතින්ම අගය කරන්නෙමු.

:       15       193

lanka Friday, 15 February 2019 06:02 AM

ප්‍රසිද්ධියට කරපු බොරු ෂෝ එකක් වගේ පෙන්නේ.

:       404       107

විසිති Friday, 15 February 2019 08:39 AM

ඕක මොකක්ද? රන්ජා අඹ පැල 1000 ක් නොමිලේ බෙදුවේ..

:       16       58

sira Friday, 15 February 2019 09:48 AM

කවුද මේ කොණ්ඩ මල්ලිලා...?

:       16       5

ස්ටේවන් වටරැක Friday, 15 February 2019 12:34 PM

පාහියන්ගල හාමුදුරුවෝ රට, ජාතිය වෙනුවෙන් නඩු කිව්වා. කියන්න දුකයි නඩුවට ඉදිරිපත් වුණු ජනාධිපති යයි කියාගන්නා නිතීඥවරු හාමුදුරුවන්ගෙන් සල්ලි ඉල්ලලා කරදර කළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site