




දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් , කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලික පරමාර්ථය නම් ලියාගැනීම සහ නම් ප්‍රසිද්ද කිරීම.
කොළඹට කිරි, අපට කැකිරි නේද? එහෙම නැතිනම් වැඩි ජනගහනයක් ඉන්න කොළඹින් වැඩිම මනාප අරන් විධායක අගමැති වෙන්න ධුරදර්ශි වැඩ පිළිවෙලක්ද
වාහන වල දූම් සහතික සහා වාහන වල කාබ් ගාස්ත˛හොරා සහා මහා බැoක˛හොරාකාපු හොරැන්ට ඡයවේවාාා
මෙය ආරම්භ කල හිටපු ජනාධිපති තුමාටත් ප්‍රණාමය පලකල යුතුයි. සංකල්පය දුන් ගොඨභය මහතාටත් . හිටපු නිවාස ඇමති තුමාටත් ප්‍රණාමය පුදකළ යුතුයි...