(ඉෂාන් සංජීව )
සයිටම් සිසු ජන ව්‍යාපාරයේ සුගතානන්ද හිමි,ලහිරු විරසේකර සහ රයන් ජයලත් වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් සයිටම් සිසු ජන ව්‍යාපාරය කොටුව බෝ ගහ අසල අද (16) විරෝරධතාවක නිරත වුහ.





(ඉෂාන් සංජීව )
සයිටම් සිසු ජන ව්‍යාපාරයේ සුගතානන්ද හිමි,ලහිරු විරසේකර සහ රයන් ජයලත් වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් සයිටම් සිසු ජන ව්‍යාපාරය කොටුව බෝ ගහ අසල අද (16) විරෝරධතාවක නිරත වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තකින්ම හරිම රස්තියාදුකාර සෙට් එකක් වගෙයි. අනිවාර්යෙන්ම මෙඩිකල් කොලෙජ් එක ඉස්සරහින් බස් එකේ යන කස්ටිය මෙතන ඉන්නේ. තැනකට ගෙනියන්න බැරි කස්ටිය.. මේ අය හොඳ පාරටම තමයි.
මේ කරන කුප්ප වැඩ වලට ඔලු පලලා මදි නේද?
මමත් ජපුරේ අවුරුදු හතරක් බඩ ගෑව හින්දා අහන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචනය කරන්න පුළුවන්ද? දැන් නම් කොහොමද දන්නේ නෑ හැබැයි අපි ඉගෙන ගන්න කාලේ නං මේ ගොල්ලෝ කියන කරන දේවල් ප්‍රශ්න කලොත් ගුටි කාලා බෙරුණොත් ඇති. ජ'පුර ඇතුළේ ශිෂ්‍ය සංගමය මේ ගොල්ලන්ට ලියල දීලා තියෙන්නේ වෙන කාටවත් සංගමය තනතුරුවලට ඉදිරිපත් වෙන්න බෑ. එහෙම කළොත් ආයේ කවදාවත් කැම්පස් එකේ පස් පාගනවා බොරු.
කවදාද මේ අයගේ නරි නාඩගම් අවසාන වෙන්නේ?
ලබන ආත්මෙදිවත් මේ අයට බුද්ධිය පහළවේවා, නිදහස් අධ්‍යාපනයට බැහැ කෙනෙකුට බුද්ධිය ලබාදෙන්න. විභාගයක් පස්වුන පලියට කෙනෙක් බුද්ධිමතෙක් කියන්න බැහැ කට පාඩම්කර.
සාධාරණ උද්ඝෝෂණයක් ... පාලකයන් වගකිව යුතුය. මෙම තත්වයට මෛත්‍රීපාල සිරිසේන කපටි අවස්ථාවාදියෙක් උතුරට එකක් දකුණට එකක් දේශපාලුවන්ට එකක් අහිංසක කොල්ලන්ට එකක්.... සයිටම් වසා දමා නිදහස් අධ්‍යාපනයට ඉඩ සලසන්න.
රටක අධිකරණයක් විසින් පවතින නඩුවක් සඳහා බන්ධනාගාර ගත කර සිටින "සැකකරුවන් වහාම නිදහස් කරව්" යනුවෙන් උද්ගෝෂණ කිරීම අධිකරණයට ඍජුවම අපහාස කිරීමක් නොවන්නේද ? පසුගිය සමයේ රාජපක්ෂගේ පඹයෙක් මෙලෙස ප්‍රදර්ශනය කලානම් ප්‍රතිපල කුමක් වේද ?
මේ සයිටම් සහ අනික් ශිෂ්‍ය විරෝදතා මෙහෙයවන්නේ එකම එක කට්ටියක්. මමත් විශ්වවිද්‍යාලෙ ඉගෙනගත් කෙනෙක්. මේ තරුණ කොටස් හරි කැමතියි අරගල කරන්න. මේ ශිෂ්‍යන්ට සටන් පාඨ පොවලා පාරට දාන්නේ එකම එක කට්ටියක්. මේ තරුණ කොටස් වල බලය පෙන්නිමෙන් තමයි ඒ දේශපාලන ව්‍යාපාරය රැදිසිටින්නේ. ඉතින් ශිෂ්‍ය දෙමාපියන් මේක තේරුම් අරගෙන තම දරුවන්ට නිසි අවවාදය දෙන්න. අතීතයේ කැරලි කීපයකින්ම තරුණ කොටස් නිරපරාදේ මරාදැම්මා. දැන් මෙය තේරුම්ගැනීමට හොදම කාලයයි.
විරෝධය පාන්න ඕනෑම නම් අර යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් විරෝධය පාන හැටි බලලවත් යමක් ඉගෙන ගත්තොත් නරකද?
සමහරුන්ගේ නිර්වචනය අනුව නිදහස් අධ්‍යාපනය යනු තමා පමණක් නිදහසේ මහජන මුදලින් අධ්‍යාපනයේ යෙදීමය! මේවා දකින්න කන්නංගර මහත්තයා නොහිටි එකම හොඳයි !
මේ ගොල්ලෝ කුලියට කහින්නේ කාටද? සයිටම් තව 10 ඔනී