අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන් තමයි ඊයේ පාරේ ගියේ...
ගහන්න තිබ්බේ කලින්. පරක්කු වෙලා හින්දා තමා සෙල්ලම් දැම්මේ
ඇත්තටම මේ ළමයිට ඕනේ ඉගෙනගන්නද නැතිනම් අම්මල දෙන වියදමෙන් කාලා ආණ්ඩුව පෙරලන්නද ඔය ඔක්කොම කුඩුකරලා දඩයකුත් ගහල ඊළගට ලකුණු තියන අය අරගෙන උගන්වන්න නැතිනම් ඔය පිනට ඉගෙන ගන්න ඇවිත් දගලන අයටත් ගානක් ගෙවන්න සලස්වන්න .
පුතේ ජීවිත පුදා හෝ ජයග්‍රහණය තෙක් පෙරටම යමු
පෙරේදා අන්තරෙන් පාර වැහුවට කැගහපු මිනිස්සු, ඊයේ වැස්සට පාර වතුරෙන් යට වුනාම වැස්සට බනිනවා. නමුත් මිනිසුන් තේරුම් නොගන්නාදේ ආණ්ඩුව ප්‍රශ්න දෙකේම වැරදිකරු බවයි.
ගහපු විදිය ඉතාමත් නරකයි.. මට 88-89 කාලවල් මතක් වෙනවා.
ඔයගොල්ලො එළියට ගියාම නොමිලේ බෙහෙත් දෙන්න...
වහාම මීට නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.
තව අවරුදු කීපයක් ගියවිට... අන්තරේ උද්ඝෝෂණ වලට සහය පල කරලා පෙළපාලි මාලඹේ නගරයේත් පැවැත්වේවි ..!!! රටේ දක්ෂ දරුවන්ට ජය වේවා!!, නිදහස් අධ්‍යාපනය සුරකේවා.!!!