මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය රටපුරා රෝහල්වල ක්‍රියාත්මක වෙයි.
කොළඹ




(ඡායාරූප - ගයාන් අමරසේකර)
මඩකලපුව



(ඡායාරූප-ජවුෆර්ඛාන්)
වවුනියාව


(රොමේෂ් මධුෂංඛ)
බදුල්ල


(ඡායාරූප-පාලිත ආරියවංශ)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය රටපුරා රෝහල්වල ක්‍රියාත්මක වෙයි.
කොළඹ




(ඡායාරූප - ගයාන් අමරසේකර)
මඩකලපුව



(ඡායාරූප-ජවුෆර්ඛාන්)
වවුනියාව


(රොමේෂ් මධුෂංඛ)
බදුල්ල


(ඡායාරූප-පාලිත ආරියවංශ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. මේ බැංකුවලයි, බිමයි බොරුවට ගුලි ගැහිලා ඉඳගෙන සයිටම් එකට සපෝට් කරන හින්ද මේ ගොල්ලන්ට විරුද්ධව වර්ජන කරන්න ඕනෑමයි.
ඇයි මේ අසාධාරණව මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩකරන මේ වැඩ වර්ජනය තහනම් කරන්නේ නැත්තේ?
මිනිස්සුන්න්ට ජීවත් වීමේ අය්තිය නැතිකරන මේ තිරිසන් වර්ජනය නොමිනිසුන්ගේ වැඩක්.
සයිටම් එකට කඩේ යන අය තමන්ගෙන් අහන්න තමන්ගේ ළමයෙක්ගේ අසනීපයකට සයිටම් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කැමතිද කියල.
ඉරිසියාව. සයිටම් ළමයි තැනකට එයි කියල ඉරිසියාව. ඇයි ඉතින් ආවොත් ඔය වගේ අසාධාරන උද්ඝෝෂණ කරන්න බැහැනේ. කලොත් ගෙදර යන්න වෙනවා. ඉතින් බයේ ගැහෙනවා.
සයිටම් වහන්නෙ නැති නිසා මුන් දිගටම වර්ජනය කරාවි ආණ්ඩුව වට්ටන්න. වගකිවයුතු ඇමතිවරු WHO එකට කතාකරල ගෙන්න ගන්න දොස්තරවරු.