IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සයිටම් විරෝධී වෛද්‍ය වර්ජන රටපුරා

මාලබේ සයිටම්  වෛද්‍ය  විද්‍යාලයට එරෙහිව ජනපවුර  සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (12) දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි.

(නුවරඑළිය-රංජිත් රාජපක්ෂ)

(හම්බන්තොට-සනත් ගමගේ)

 

(පොලොන්නරුව-ඩබ්.ඒ පියතිලක)



අදහස් (12)

සයිටම් විරෝධී වෛද්‍ය වර්ජන රටපුරා

NIRESH Tuesday, 12 September 2017 04:36 AM

කරුණාකරලා මේ රජයේ දොස්තරලව සදහටම අයින් කරලා පුද්ගලික දොස්තරලා දාල ඉස්පිරිතාලේ පටන් ගන්න. මොවුන්ගේ කටවල් වැහෙනවා එක සතියක් කන්න නැතුව හිටියම. මිනිස්සුන්ගේ සල්ලිවලින් පිනට ඉගෙනගෙන මිනිස්සුන්ටම අපහසුතාවයට පත් කරනවා.

:       1912       1608

ONE SRILANKANTuesday, 12 September 2017 07:54 AM

දොස්තරලා නොවෙයි සෞඛ්‍ය ඇමති ගෙදර යැව්වානම් හරි. පාරේ බැහැල යන්න පුළුවන්. ලෙඩුන්ට බෙහෙත් ගන්න පුළුවන්. ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන්....

:       1070       1109

SamanWednesday, 13 September 2017 04:19 AM

අද මොකෝ මෛත්‍රීට චන්දෙ දුන්න කතාව නැත්තෙ ?

:       1       30

chamara Tuesday, 12 September 2017 04:44 AM

තව කෙනෙක් තමන්ගේ ජොබ් එකට එනවට මේ තරම් බය පිරිසක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

:       1023       852

kumar (galf) Tuesday, 12 September 2017 05:54 AM

මේ සය්ටම් එකක් අල්ලාගෙන මිනිස්ස්සුන්න්ට වදදෙන තිරිසනුන්ට කසයෙන් තලන්න කෙනෙක් නැද්ද.

:       594       563

raheem Tuesday, 12 September 2017 06:08 AM

නිදහස් අද්‍යාපනය ලබාගෙන දොස්තරලා වෙලා මිනිසුන්ට නිදහසේ මිනිස්ස්සුන්ට බෙහෙත් දෙන්න බැරි දොස්තරලා මුළු ලෝකයටම ඉන්නේ ලංකා වේ විතරයි. මේ කට්ටිය ස්ට්‍රයික් කරාට පස්සෙ පිටතින් චැනෙල් කරලා හම්බ කරනවා. ලංකාවේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි.

:       859       806

බද්රානි Tuesday, 12 September 2017 06:13 AM

මේක ලෝකෙන් උතුම් රටනේ? සල්ලි තියනවා නම් මොනවද ගන්න බැරි? පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විතරම් නෙමේ, පෞද්ගලික සෞඛ්‍ය සේවයත් ඉතාම ඉහලින් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ලෙඩක් හැදුනාම නාහෙන් අඩන්නේ නැතිව, කනකර උගස් තියලා හරි මුදල් ගෙවලා බෙහෙත් ගන්න. තොත්ත බබාලා බහුතරයක් ඉන්න රටේ තාම මේ සරල කාරණය වත් තේරෙන්නේ නැති නිසයි මේක පත්තරේට ලිව්වේ????

:       19       161

one srilankanTuesday, 12 September 2017 08:50 AM

ඔබතුමා හරි ලෝකෙම උතුම් රට. නමුත් ලෝකෙම උතුම් මිනිස්සු නැත.

:       0       22

ravi Tuesday, 12 September 2017 07:15 AM

නියමයි වෛද්‍යවරුනි. ඔබට අපගේ පූර්ණ සහයෝගය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න බැරි වුන, එහෙම ඉගෙන ගත්ත මිනිස්සුන්ට ගරහන නොමිනිසුන්ගේ තොත්ත බබා කතා වලට ඔබගේ නිවැරදි ගමන නවත්තන්න ඉඩ දෙන්න එපා. බුද්දිමත් ජනතාව ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්නවා (මගේ අදහස බුද්දිමත් පාටකයන්ගේ විචාරයට පමණයි)

:       30       126

M Chinthana Tuesday, 12 September 2017 09:25 AM

පාරට අවාම ඕන වහනයක් පදවන්නා රියදුරෙක් සහ එය එක වාහනයක් මිස මහා මාර්ගයට තරාතිරම වැදගත් නොවේ... ඒ නිසා රතු කතිර ගහගෙන තවදුරටත් උජාරුවට පාරේ යන්න ඕනනම් දොස්තර හොරු තමන්ගේ රාජකාරි අත්‍යවශ්‍ය සේවා ලෙස ඉටු කල යුතුය. නැත්නම් මහජනයාගෙන් ගල් පාරවල් වදින දිනය වැඩි ඈතක නොවේ ! අන්ත්‍රාවයි !

:       223       56

naradha Tuesday, 12 September 2017 10:57 AM

හොයල බැලුවොත්, මේ අය පස්ස දොරෙන් චැනල් කඩ ඇරගෙන වැඩ ඇති.

:       0       47

duminda Wednesday, 13 September 2017 03:33 AM

මුන් ආයිත් නටන්න පටන් අරන් , මේ සේරම එලෝලා පිටරටින් දොස්තරලා ගෙන්න ඕනි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site