IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සයිටම් විරෝධී වැඩ වර්ජන දෙවැනි දිනටත්

මාලබේ සයිටම්  වෛද්‍ය  විද්‍යාලයට එරෙහිව ජනපවුර  සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (13) දෙවැනි දිනටත් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි.

(වවුනියාව-රොමේෂ් මධුෂංඛ)

 

(බදුල්ල-ප්‍රසාද් රුක්මල්)

(දඹුල්ල-කාංචන ආරියදාස)

(අම්පාර-වසන්ත චන්ද්‍රපාල)



අදහස් (9)

සයිටම් විරෝධී වැඩ වර්ජන දෙවැනි දිනටත්

chandana Wednesday, 13 September 2017 04:40 AM

මේ ආණ්ඩුව දැන්වත් මේ අපහසුතාවය තේරුම්ගෙන මේ සියල්ලන්ටම මුල් වූ පෞද්ගලික වෙද විදුහල වස දැමීමට පියවර ගත යුතුය්

:       1022       787

rohan Wednesday, 13 September 2017 05:36 AM

මේ දොස්තරලට තියෙන්නේ මොලේ උණ.මේ අය පය ගහල ඉන්නේ පොළොවේ නොවෙයි. ඉන්නේ අහස මාළිගාවල.මේක තනිකරම ඉරිසියාව සහ හීනමානය.වෙන කිසිම වෘතිකයන් මේ වගේ නැහැ.දියුණු රටවල්වල දොස්තරත් එකයි අනෙක් සෙසු හැම වෘතිකයනුත් එක.මේ අයට නිසි දඩුවම ආණ්ඩුව ලබා දිය යුතුයි. මොවුන් නිසා අසරණ රෝගීන් පාරේ.

:       23       1304

රනවි Wednesday, 13 September 2017 06:49 AM

මේ සයිටම් විරෝධි වර්ජන නෙවෙයි ඒකාබද්දෙට කඩේ යන අයගේ වැඩ. නිදහස් අද්‍යපනයෙන් රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සපත වෙච්ච අයද මේ. සයිටම් එක හදන්න ආරම්භ කරද්දි කොහෙද හිටියෙ..

:       196       239

Dr.Hondahita Wednesday, 13 September 2017 07:07 AM

එක දිගට චැනල් වහලා තිබ්බොත් දවසට ලක්ශ ගානක් පාඩු වෙන නිසා එහෙම නෙමෙයි සලාක ක්‍රමේට​ ස්ට්‍රයික් කරන්නේ (පුලුවන් නම් එකදිගට සතියක් චැනලුත් නවත්තලා ස්ට්‍රයික් කරලා පෙන්නන්න​).

:       47       128

Thennakoon Wednesday, 13 September 2017 10:27 AM

මහජන මුදලින් පෝෂණය වෙන පහසුකම් ලබන පිරිස් මහජනතාවට සහන ලබාදිය යුතුයි. මහජනතාව පෙළන්නන්ට විරුද්ධව මහජනතාව පෙළගැසී නඩු මගට බැසිය යුතු කාලය ඇවිත්...

:       0       19

lasanthaWednesday, 13 September 2017 12:22 PM

මොන නඩු ද? දෙන්නෙකුට හොඳට සැලකුවා නම් හරි.

:       140       239

palitha Wednesday, 13 September 2017 12:06 PM

කෝ අර ජි.එම්. ඕ.ඒ. එකට විරුද්ධ දොස්තරලා කට්ටියක් ඉන්නවා කිව්වනේ.

:       0       1

මහින්ද Thursday, 14 September 2017 03:00 AM

දොස්තරලා දන්නේ නැහැ ලෙඩේ හැදෙනකොට බේත් දෙන්න ,දන්නේ ලෙඩේ හැදුනට පස්සේ බේත් දෙන්න ,නැත්නම් සයිටම් පටන් ගන්න කොට ඕකට විරුද්ද වෙන්න තිබුනනේ .කුහකයෝ . අසරණ මිනිස්සු මරනවා

:       0       1

කුමාර (gulf) Thursday, 14 September 2017 07:13 AM

දොස්තරලා කෙසේ වෙතත් මේකට අදහස් පල කරල ඉන්න බහුතරයක් නම් නියම කුහකයො ටිකක්. ඔය සයිටම් කෙහෙලෙමල නිසා රට වෙන හානිය කෙසේ වෙතත් එක පෙන්නල දෙන මිනිස්සුන්ට ගරහන්න නම් කීපයකින් මේකට අදහස් පල කරන ඒ පුද්ගලය හොදට දන්නව.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site