සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (13) ප්‍රදේශ රැසකින් ආරම්භ විය.
මෙම පෙළපාළිය කොළඹ බලා පිටත් වීමට නියමිතය.
(වවුනියාව-රොමේෂ් මධුෂංඛ)






(බදුල්ල-ප්‍රසාද් රුක්මල්)




(අම්පාර-වසන්ත චන්ද්‍රපාල)



සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (13) ප්‍රදේශ රැසකින් ආරම්භ විය.
මෙම පෙළපාළිය කොළඹ බලා පිටත් වීමට නියමිතය.
(වවුනියාව-රොමේෂ් මධුෂංඛ)






(බදුල්ල-ප්‍රසාද් රුක්මල්)




(අම්පාර-වසන්ත චන්ද්‍රපාල)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ පෙලපාලි යන ඔක්කොමලා දොස්තරලද? දොස්තර කෙනෙක් වෙන්න ඉන්න පවුල්වල අයද? ඔක්කොම සරසවියෙ ඉගෙන ගන්න අයද? යන්න ඉන්න අයද? වෙන්න බෑ... වෙලාව අපරාදේ, ඉන්දන අපරාදේ, අහිංසක මිනිස්සුන්ට අපරාදේ. මේවගේ වෙලාව කන කාලකන්නි ජාතියක් ලොවෙත්ම නෑ. ලොවි ගහෙත් නෑ.....
මේවාට මිලියන ගානක් වියදම් කරන්නේ අර දුප්පත් දෙමව්පියන්ගේ මුදල්ද ? නැත්තම් රජයෙන් ලැබෙන ශිෂ්‍ය ආධාරද ? එහෙමත් නැත්තම් මෙයාලව බළල් අතක් වගේ භාවිතා කරලා රජය පෙරළන්න සිහින දකින කට්ටියගේ කළු සල්ලිද ?
රජයෙන් තීරුබදු නැතුව දුන්න වහනෙත් අරගෙන පාරවල් දිගේ , මිනිස්සුන්ගේ කාලය කාල, රස්තියාදු කරලා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරනවා.
බොහෝ කාලයක සිට අපේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ... පුද්ගලික විශ්වවිද්‍යාල බව පෙනියනවා. මහජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන මහජනතාව තලන්නට සැරසෙන රජයේ සේවයේ යෙදෙන හැම කෙනෙකුටම නිසි නීති රීති මාලාවක් සකස් කලයුතුයි. සයිටම් තහනම් කරන්නේ අැයි? එයට විසඳුමක් දීමට ආණ්ඩුවට නොහැකි වේවිද? නිසි ක්‍රම වේදයක් අනුගමනය කර මෙවන් ආයතන වල විභාග රජය මගින් නියම පිළිවෙලකට පවත්වා එකම සහතිකයක් ලබා දීම කළයුතුය. පුද්ගලික ආයතන මගින් හෝ රජයේ ආයතන මගින් ඉගෙන ගත්තත් විභාගය එකම ප්‍රමිතියකට තිබීම මගින් මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි.
ගරු ජනාධිපතිතුමනි කරුණාකර ඍජු තීන්දුවක් ගන්න. සයිටම් වලට හොඳ හෝ නරක කෙලින් තීරණයක් අරගෙන ඉන්න. අපේ වගේ රටක ඔක්කොමලා සතුටු කරන්න ගියොත් කවදාවත් මුකුත් කරන්න වෙන්නේ නෑ.
මහින්ද මහතාගේ සල්ලි, ඔහුව බලයට ගෙනෙන්න ජී.එම්.ඕ.ඒ සහ ජවිපයේ ලාල් කාන්ත මහතා ඉන්නේ ත්‍රස්තවාදී සටනකයි. හොඳ පුරවැසියන් හොඳ දොස්තරවරුන් මෙහි නැත.. ජවිපයෙන් කැඩීගිය අන්තවාදීන් මෙහි ඇත.
දැන් මේක විකාරයක් වෙලා. සයිටම් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති අයත් පෙළපාලි යනවා.
රණවිරුවන්ට යුද අපරාධ එල්ල වෙනකොට, මානව හිමිකම් චෝදනා එල්ල වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න කවුරුවත් පෙළපාලි ගියේ නෑ. තමන්ගේ මඩියට වඳිනකොට බලන්න ඕනෑ පෙළපාලි යන හැටි.
ගරු ජනාධිපතිතුමනි, කරුණාකර දැඩි තීරණයක් ගන්න. ඔබතුමාට අපහසුනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ගන්න.
නිදහස් අධ්‍යාපනය බේර ගන්න ඕනෑ කියන අදහසේ ඉන්න හැමෝම මේකට එකතු වෙනවා. එ්කට දොස්තර කෙනෙක් වෙන්න වත්, නැත්තන් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්වත්, දොස්තර පවුලක කෙනෙක් වත්, වෛද්‍ය පීඨයක කෙනෙක්වත් එහෙමත් නැත්තන් විශ්ව විද්‍යාලයක කෙනෙක් වත් වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ නිදහස් අධ්‍යාපනය බේර ගන්න ඕනේ කියලා සිතුවිල්ල විතරයි. හැබැයි මේක දේශපාලන ඇම්බැට්ටයන්ට, දේශපාලනයට කඩේ යන ඒ වෙනුවෙන් සල්ලි ගන්න දේශපාලන වහලුන්ට නම් තේරෙන්නෙ නැහැ.
සයිටම් පටන්ගන්න කොටම මේ විරෝධතාවය පෙන්නලා නවත්ත ගන්න තිබුණානේ.. අැයි මේ අවුරුදු ගාණක් ගියාට පස්සේ? මේ රඟන්නේ කවුරු වෙනුවෙන්ද කියා මුළු රටම දන්නවා.
සිකුරාදා ත්‍රස්තවාදී සටන වනතුරු ජනපති සහ අගමැති ගණන් නොගෙන සිටීම භයානකය. රටේ පවතින නීතිය අනුව ජී.එම්.ඕ.ඒ තහනම් කරන්න.
කාර්වලට රක්ෂණ සමාගම් ගෙවනවා. නැතිනම් මහින්ද මහතා ගෙවනවා. එන්න කොළඹ වටලා මොහුව රජ කරවමු. කෙල්ලෝ කොල්ලෝ ඉස්සරහට දමා අපි පිටුපස යමු.
දේපල විනාශ වනතුරු ජනපති සහ අගමැති බලා සිටීම හරිද? විධායක බලතල පොල් ගෑමටද ? ඉවසුවා ඇති. නීතියෙන් දඬුවම් දෙන්න...
මේවා සයිටම් වාදීන්ගේ පටු අදහස්. හොර දොස්තරලා මේ රටට එපා... දොස්තරලා කීප දෙනෙක් වැරදි කළාට... දොස්තරකම කරන්න දන්නවනේ. සයිටම් දොස්තරලා ආපු දාට තමයි ජනතාවට තරු පේන්නේ. දෙයියන්ගේ නාමෙට මොලෙන් හිතන්න...
මම නම් හිතන්නේ සයිටම් එකට ඉස්සෙල්ලම විරුද්ධ වෙන්න ඕන පුද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂ අයමයි කියලා. ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනය දෙන, හරිහමන් පහසුකම් නැති, අවම සුදුසුකම් වත් නොමැති සිසුන් සීමාවක් නොමැතිව ආර්ථික අරමුණු මුල්කරගත් සිසුන් බඳවා ගන්න මෙවැනි ආයතන වනසන්නේ නිදහස් අධ්‍යාපනයේ නිදහස නොව ප්‍රමිතිගත පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ආරම්භ කිරීමේ අවස්ථාවන්ය.
මේ දවස්වල මහපාරේ වැහිවැහැලා... මහා කරදරේ අපිට පාරේ යන්නත් නැහැ.
තුන්වන ලෝකයේ රටක සිට දුප්පත් මිනිහගේ මුදල් වලින් ලැබුණු පර්මිට් කාර් වලින් ගොස් දුප්පත් මිනිහාවම ඇපයට තබා උද්ඝෝශන කිරීම තරම් හිරිකිත වැඩක්.
දොස්තර කෙනෙක් නොවුනට මම හිතන්නේ ලංකාවේ දොස්තරලට සහ දොස්තර වෙන්න ඉන්න අයට තිබෙන්නේ ලෙඩක්. මම හිතන විදියට එකට කියන්නේ හීන මානය කියල. මේ ලෙඩට බෙහෙත් ගත යුතුයි.