(ක.ග කරුණාරත්න)
ඓතිහාසික සෝමාවතිය රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ සමාරම්භය සනිටුහන් කරමින් අද (27) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා සධාතුක කරඬුව වැඩමවීය.
සෝමාවතිය රාජ මහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම් පැවැත්වෙන අතර අද (27) පෙරහැර සමාරම්භක අවස්ථාවට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා , ජනපති පුත් දහම් සිරිසේන යන මහත්වරු ඇතුළු බැතිමත්හූ විශාල පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් සරම අඳින්න දන්නේ නැහැ වගේ. 2020 දී අමුඩය පවා නැති වෙනවා..