IMG-LOGO

සබරගමු අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක

ප්‍රින්ස්  රත්නායක 
 
සබරගමුව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (29) විරෝධතාවයක් සමඟ ශාන්ති කර්මයක් පවත්වා දේව කන්නලව්වක් සිදුකළහ.  
 

පසුව ඔවුහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සිට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරතවූහ. 



අදහස් (9)

සබරගමු අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක

vidya Thursday, 29 March 2018 10:19 PM

ඔය අනධ්‍යයන කියන වචනය අයින්ම කරවන්න. ඔයගොල්ලත් සෑහෙන අද්යාපනයක් තියන පිරිසක් .ඔය ගොල්ල සේවය කරන්නේ උසස් අද්‍යාපනය සඳහා .

:       7       0

Nawodi Friday, 30 March 2018 12:42 AM

නූගත් පිරිසක් මහාචාර්ය වැටුප ලබාගැනීමට විරෝධතාවයක්. පහසුවෙන්ම බඳවා ගත හැකි පිරිසක්

:       0       49

Ravi Friday, 30 March 2018 03:08 AM

ගෝඨාභය රාජපක්‍ෂ ජනාදිපති වෙනකල් වර්ජනය ගෙනියන්න

:       2       1

වාසනාFriday, 30 March 2018 07:27 AM

හීනෙන් තමා. ඔය පොහොට්ටුව පිපෙන්නෙ නෑ. එහෙමම වේලිලා පරවෙලා යනවා මිසක්කා.

:       31       1

නිමල් පෙරේරා Friday, 30 March 2018 07:30 AM

මොවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධානතම කාරණය වන්නේ මහාචාර්යයකුට පඩි වැඩි වන ආකාරයටම අනධ්‍යන සේවකයන්ටත් (කම්කරුවන් ඇතුළු විවිධ සේවකයන්) පඩි වැඩි විය යුතුයි කියලා. මෙය කොතරම් සාධාරණද කියල තීරණය කිරීම රටේ ජනතාවට බාරයි. හරිනම් මොවුන් තමන්ට ගැලපෙන පඩි ක්‍රමවේදයක් සකසා, ඒ වෙනුවෙන් සටන් කිරීමයි කලයුතු වන්නේ.

:       0       7

hasantha Friday, 30 March 2018 04:54 PM

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වගේ හැම විශ්ව විද්‍යාලක්ම කොන්ත්‍රාත් පදනමට සේවකයන් බදවා ගත යුතුයි. ස්ථීර සේවයට බදවාගත්තම තමා මේ ප්‍රශ්න එන්නේ. ඌව වෙල්ලස්සේ මුළු විශ්ව විද්‍යාල භුමියේම වල් කපන්න ඉන්නේ එක්කෙනයි. ඔහු මාසේ පුරාම වැඩ කරනවා. විවේක කාලයකුත් තියෙනවා. විශ්ව විද්‍යාලයත් ලස්සනට තියෙනවා.

:       0       51

rohan Saturday, 31 March 2018 02:07 AM

පොහොට්ටුවට ඡන්දය දීලා පවතින රජය අපහසුතාවයට පත් කරලා දැන් පඩිත් වැඩිකරන්නලු. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා ඔයාලගේ පඩි වැඩිකරයි.. අනධ්‍යයන දේශපාලන හෙන්චයියනි...

:       0       1

Amila Saturday, 31 March 2018 03:29 AM

පැත්ත පළාතේ යන්න බැහැ. මඤ්ඤොක්කා කොළ කාලා.. මේ ඔක්කොම මඤ්ඤොක්කා කොළ කාපු අය. මෙතන ඇවිත් හැම් බේකන් ඉල්ලනවා.

:       0       1

Romesh Jamanna Saturday, 31 March 2018 09:43 AM

විශ්ව විද්‍යාල අංශයේ සේවකයින් වීමෙන් ඔවුන් මහ බැංකුව, ලංවිම, වරාය අධිකාරිය වැනි වැඩිපුර දීමනා ලබා ගනී. නුසුදුසු පුද්ගලයින් සඳහා වැඩි දීමනාවක් ඇයි? අනිත් රජයේ සේවකයින් සඳහාත් ගෙවිය යුතුයි. මේක තනිකර නාඩගමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site