
(නිමල කොඩිතුවක්කු )
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
(ඡායාරූප: කීර්ති ප්‍රනාන්දු)
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ඡායාරූප: ළහිරු හර්ෂණ)





(ඡායාරූප: ශාන්ත රත්නායක)



(ඡායාරූප: හිමත් මතීෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා මලෝ දෙන්නවත් දැම්මා නම් හොඳයි ශෙඩ්වලට... මොකද නුපුරුදු රස්සාවක්යැ...!
ඔන්න ඕකට තමයි කියන්නේ අපිට දීපු "ආත්ම විශ්වාසය" කියලා...
පවතින තත්ත්වය සමනය වනතුරු මේ වැඩේ නම් හොඳයි. හොර වැඩ, මැරවැඩ මෙන්ම ඇද වැටී මිය යන වැඩත් වෙන තැන්නේ... මේ කෝකටත් බෙහෙත තමයි අපේ ගෞරවනීය හමුදාව..!
ඔව්, ඉතින් රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යා යුතුයි.
ගෑස් ස්ටේෂන්, කිරිපිටි පෝලිම, සහල් පෝලිම, සීනි පෝලිම, භූමිතෙල් පෝලිම ... මේ හැම එකකටම හමුදාව දාන කට්ටිය මදිවෙයි නේද? ඉන්දියාවෙන් හරි, චීනෙන් හරි හමුදාවේ කට්ටිය සහන ගෙවීමේ ක්‍රමයට ගේන්න කවුද යන ඇමැතිතුමා...?
මෙවන් අවස්ථාවක මෙය ඉතා වැදගත්...!
හමුදාව ? අරයා කොච්චරවත් හමුදාව කැඳවනවා කිය කියා දොඩවනකොට තේරුණේ නැහැනේ මේකයි ප්‍රශ්නේ කියලා... පව් මේ නිලධාරි ගොල්ලෝ... මහ උදවිය පුටු රත් කරකර අණ දෙනවා. මේ අසරණයෝ අව්වේ වේලි වේලි පාරෙ හිටගෙන ඉන්න ඕනෑ.
මේ පෝලිම්, ජෙප්පන්ගේ කුමන්ත්‍රණ. ලොකුගේ කිව්වේ හිඟයක් නැහැ කියලා...
ඉදිරියේදී සර් නගරසභා කක්කුස්සි වලටත් යුද හමුදා දායි පාලනය කරන්න.
නිකන්ද කිව්වේ හමුදා පාලනය කියලා? අන්තිමට අන්තිමට පෙට්‍රල් ෂෙඩ් ආරක්ෂා කරන්නත්, ගෑස් ලොරි ආරක්ෂා කරන්නත් හමුදාව දාන්න වුණා...!