
(නිමල් ජයරත්න)
පොලොන්නරුව සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෝ පිරිසක් එහි පරිපාලනයට විරෝධය පා විරෝධයක නිරතව සිටිති.
තමන්ට ප්‍රමාණවත් ආහාර පාන නොදෙන්නේ යැයි පවසමින් මෙසේ විරෝධයේ නිතර අතර එම විරෝධය අතරතරු තුවාල ලැබූ රැඳවියන් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
මෙහි ආරක්ෂාව වෙනුවෙන් වැලිකන්ද,අරලගංවිල සහ පොලොන්නරුව පොලිසියවලින් සහ යුද හමුදාවද කැඳවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට හැදෙන්න නොහැකිව පුනරුත්ථාපන කඳවුරු වලට වැටුන උන්දැලා තමන් හැදෙන්නේ නැතුව පරිපාලනය හදන්න යනවා. මෙයාලගේ අම්මලාට මල් තියලා වඳින්න ඕනේ.
පුනරුත්ථාපන කඳවුරුවල යම් ගැටළු නැතුවමත් නෙවෙයි. අනෙක් අතට මේ මිනිස්සු පවුලට වදයක් වෙලා හදාගන්නම බැරිව පුනරුත්ථාපනයට යොමුකරන්නේ... පහසු නෑ මෙයාලා පාලනය කිරීම..
කඳවුර ඇතුලේ ඇඟලුම් කම්හලක් වැනි කම්හලක් පටන්ගෙන මෙයාලාව එතැන වැඩට යවා පඩියක් ගෙවන්න. ඒ මුදලින් අමතර කෑම ගන්න කැන්ටිමක් දාන්න. කෑම මිලට ගන්න. පඩිය අතට නොදී ගිණුමකට දාන්න. කෑමට පමණක් වවුචර් ක්‍රමයක් සකසන්න.