IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සනත් - මිලාන් අධිකරණයට

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර නිර්පාෂිකයන්ට උද්ඝොෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන එනු ලැබීය.

(ළහිරු හර්ෂණ)



අදහස් (2)

සනත් - මිලාන් අධිකරණයට

Pradeep Kumara Wednesday, 18 May 2022 03:16 PM

බලන්න මේ අහිංසක මූණු දිහා... මෙයාලා ප්‍රචණ්ඩ ක්‍රියා කෙරුවා හෝ කරන්න අනුබල දුන්නා කියලා කියන්න පුළුවන්ද?

:       1       15

Bamunuarachchi Thursday, 19 May 2022 07:58 AM

ගාලුමුවදොර රැස් වෙච්ච පිරිස නිර්පාක්ෂිකනම් සජිත්ට ගහන්නයි අනුරට නොගහන්නයි හේතුව මොකක්ද? එමනිසා මේ පිරිස ලංකාවේ නමගිය කලහකාරී පිරිසක් කියා කියන්න.

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site