(ජායාරූපය - ශාන්ත රත්නායක)
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් විදේශ
අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරයා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා ද හමුවීමට නියමිතය.
සෞදි රජ පවුලේ සාමජිකයකු වන අල් සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන කුමරුනි, ලංකාවේ එවුන් කියන්නේ පට්ට හොරු ජාතියක් , මෙවුන්ගේ ඇගේම දුවන්නේ හොරකම, වංචාව. කුහකකම මේ අතට අත දෙන්නේත් කම්බ හොරෙක්..
මොහු කිරුල හිමි කුමරු නොවෙයි.
මුදල් ඇමැති නෙමෙයි විදේශ ඇමති
"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි" කියන එක වැරදි ය .
ඔය එන්න ඇත්තේ අපට අාදරේකට නොවේ අර කටාර් එකට විරුද්ධවකරන අරගලයට අපිත් හවුල් කරගන්න පුලුවන්ද බලන්න වෙන්න ඕනේ , අපි මේ ගැට වලට අහුවෙන්න හොඳ නැත , නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම නුවනට හුරුය , සවුදියේ ඉන්නේ හරිම මෙල්ලෙච්ච ජනතාවක්
මෙම කුමරුගේ නම නිවැරදි කරන්න . මෙම කුමරුගේ නම අල් වලීඩ් බින් තලාල්
"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු" මෙයාට කොහෙද කිරුල හිමි? මෙය ලිස්ට් එකෙත් නෑ මෙයා රජ පවුලෙ කෙනෙක් විතරයි
රාජතාන්ත්‍රික පිළිබඳවද නැත්නං ලොතරැයි ටිකට් විකුණන පිළිබඳවද සාකච්චා කලේ?
මේ අල්වලීඩ් බින් තලාල් කුමාරයා අරාබිකරයේ පලවෙනි පෝසත් පුද්ගලයායි. කින්ඩම් හෝල්ඩිංග්ස් ආයතනයේ අයිතිකරුද මොහුය.