IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සජබ පා ගමන යක්කලින් අරඹයි

( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)

සමගි ජනබල වේගය මහනුවර සිට කොළඹ බලා යන පා ගමන අද (30) යක්කල ආයුර්වේද රෝහල අසලින් ගමන් ඇරඹීම සමගි ජන බලවේගය නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

අද  පෑලියගොඩ නගරය දක්වා ගමන් ගන්නා පෙළපාලිය යක්කල නගරය පසුකළ අයුරු



අදහස් (3)

සජබ පා ගමන යක්කලින් අරඹයි

siri Saturday, 30 April 2022 12:58 PM

මෝටර් බයිසිකල්වලින් යන පා ගමනක් දැක්කාමයි. බොරදියේනේ මාළු බාන්න හදන්නේ. ඉතින් කොහොම ගියහම මොකද නේද? ඒ කාලයේ තාත්තාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ගායනා කරපු ගීත මේ පාගමනේ ඇහෙන්නේ මොකද කියන එක තේරෙන්නේ නැති එකයි අවුල...

:       9       16

Sunil Saturday, 30 April 2022 04:27 PM

මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරාම අරගල නොනවත්වමු.

:       6       13

chandima Saturday, 30 April 2022 04:28 PM

පෙළපාලිවලට රැවටිලා අවුරුදු 70ක්ම කෙළවාගත්තා මදිද?

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site