
(ඡායාරූප - ගයාන් අමරසේකර)
හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා පවතින විභාග මධ්‍යස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළ ඔක්තෝබර් 9,10 යන දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන අතර කොළඹ සංඝමිත්තා බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානය කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතිගේ අධීක්ෂණය යටතේ එහි සෞක්‍ය කාර්ය මණ්ඩලය මගින් විභාගය පැවැත්වෙන පන්ති කාමර හා ශාලා විෂබීජහරණය කරන ලදී.
මේ යටතේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කොළඹ විභාග මධ්‍යස්ථාන 248ක්, ගම්පහ 248ක් සහ කළුතර 69ක් පළාත් පාලන ආයතන වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් විෂබීජ හරණය කිරීමට නියමිතය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි ඔබ සැමට..!!!