




විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන " ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා " ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට විද්‍යා තාක්ෂණ හා පර්යෙෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, අමාත්‍යවරුන් වන දයා ගමගේ, මලික් සමරවික්‍රම, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි.
ශිල්ප සේනා? ලස්සනට නම් දාලා අයිසින් දාලා.. යටින් තියෙන්නේ කවදත් තිබුණු පුස් කාපු පාන් ගෙඩියම තමයි. අපේ දරුවන්ගේ නව සොයාගැනීම් සහ නව නිපැයුම් ජාත්‍යන්තර සම්මාන දිනා ගනිද්දී, රටේ පාලකයින්ගේ කිසිම අවධානයක් වත්, ඒවා රටේ යහපතට යොදා ගැනීමක්වත් සිදු නොවෙද්දී.. සූත්තර පුංචා උඩ පැන පැන තාක්ෂණයක් ගැන දොඩවනවා. ඡන්දෙ ළං වෙනකොට අපිට ගෙවන්න තියෙන කරුමේ තමයි මේ විහිලු බලබල ඉන්න එක..