
ශ්රී ලංකාවේ 70 වෙනි නිදහස් සන්වත්සර සමරුම වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය මඟින් සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උත්සවයක් පසුගිය ඊයේ (02) දින තානාපති ජංගම සේවාවට සමගාමීව අල් කොබාර් ගොල්ඩන් ටියුලිප් හෝටල් පරිස්‍රයේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකකගේ සහභාගිත්වයෙන් පැවත්වුයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ ආරාදිත සහභාගිත්වයෙනි.
විශේෂ දේශනය තානාපති තුමන් විසින් පැවත් වු අතර තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රදාන නිලදාරි ඉන්දික තිලකරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක් මෙම අවස්තාවට සහභාගි වු අතර සන්සදයේ කාර්ය මන්ඩලය විසින් පැමිණ සිටි ශ්‍රී ලාන්කිකයින් හට සාම්ප්‍රදායික ශ්‍රී ලාන්කික උදේ ආහාර (කිරිබත්, කැවුම්, කොකිස්, මුං, අතිරස) ආදියෙන් සංග්‍රහ කිරීමද දැකගත හැකි විය ..
ලලිත් ප්‍රෙමලාල්
සෞදි අරාබිය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවේ නිදහස් උත්සවය පවත්වන හැටි, ලැප් ටොප් නැටුම - 70 වන නිදහස් දින පැමිණි එඩ්වඩ් කුමාරයා උගත් නිසා මෙසේ සිතනු ඇත. “අවුරුදු 70 ක් ගිහිල්ලත් තාම ගෝත්‍රිකයෝ - මේ අයට ලැප්ටොප් කොම්පියුටර් එක තාමත් විජ්ජාවක් - අනික ඒක අරන් නටන්නේ, ඒක හැදුවා වගේ. නියම තුන් වෙනි ලෝකයේ රටක් - තමන්ගේ රටේ ජාතික උත්සවයක්වත් කරගන්න දැනුමක් නැහැ. අපි දාලා ගියාට පස්සේ මේ රටට හරි-හමන් ජාතික නායකයෙක් පහළ වෙලා නැහැ”
ජාතික නිදහස් දිනයේදී අපිට ප්‍රධානම අදායම් මාර්ගය සපයන ගරු අරාබි ජාතිකයින්ට අපි දන නමා ගෞරව පුර්වකව අපගේ ස්තූතිය පුද කරමු.