IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශාන්තා මායාදුන්නේගේ ‘රස බොජුන් - 3’ දොරට වඩී

අභාවප්‍රාප්ත ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘රස බොජුන් 3’ කෘතිය දොරට වැඩීමේ උත්සවය අද(18) පස්වරුවේ නිදහස් මාවතේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී එම කෘතිය ප්‍රකාශයට පත්කළ ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා එම කෘතිය ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය වන තරංගා මායාදුන්නේ මහත්මියට පිරිනැමීය.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)

 



අදහස් (2)

ශාන්තා මායාදුන්නේගේ ‘රස බොජුන් - 3’ දොරට වඩී

chamath Thursday, 18 July 2019 05:04 PM

එතුමියට නිවන් සුවයම ලැබේවා

:       0       108

jayath Saturday, 20 July 2019 06:36 AM

මට නම් පේන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ... මගේ දෘෂ්ටි දෝෂයක්ද මන්දා?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site