
වාර්ෂිකව පවත්වනු ලබන ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය 20වැනි වරටත් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (23) පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහකොමසාරිස් තරංජිට් සිං සන්ධු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
කුඩා දරුවන් 500කට අධික පිරිසක් මෙම තරගයට සහභාගි විය.
කුඩාදරුවන්ගේ දක්ෂතාවයන් සහ නව නිර්මාණශීලි අදහස් වැඩිදියුණු කරලීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්විණි.
‘‘මහපොළව අපගේ එකම නිවහනයි.. එය අපගේ නිධානයයි‘‘ යන්න මෙම චිත්‍ර තරගයේ තේමාව විය.





2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන්