ගයාන් අමරසේකර
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති ස්වයං රැකියා වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් උත්සහා කළ ද එහි වෙළෙඳුන්ගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක විය.
පදික වෙළෙඳුන් වෙනුවෙන් ඉකුත් රජය විසින් ඉදිකර දී ඇති මෙම වෙළෙඳ සංකීර්ණය ඉවත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට පොලිසිය ද සමග නගර සභාව පැමිණියත් වෙළෙඳුන්ගේ දැඩි විරෝධය නිසා එය නතර විය










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන් ..............
අපේ රට යන්නේ ආපස්සට. නැවත පෙමෙන්ට් වෙළදාම .
පදික වේදිකාවල තියෙන සේරම කඩවල් ඉවත්කොරනු! පදික වේදිකාවල් තියෙන්නේ මිනිස්සුන්ට ගමන් කිරීමට. බලාපිය යුරෝපේ රටවල්වල එකී නගරවල මොනතරම් ලස්සනට පදික වේදිකාවල ලස්සනට මිනිස්සුන් ගමන් කරනවාද? ලංකාවේ අයනම් හදන්නම බැහැ
ඔවුන්ට විකල්ප ක්‍රියාමාර්ගයක් ගෙන කඩා ඉවත් කරන්න