
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ 03, කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහර අද (15) රාත්‍රීයේදී වීථි සංචාරය කළේය. පෙරහැර ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව කතරගම වසනා මංගල හස්තිරාජයාගේ පිටෙහි සුභ මොහතින් තැන්පත් කළේය.
කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරයේ විහාරාධිපති මහරගම නන්ද හිමියෝද , අමාත්‍ය සාගල රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන ගරු අගමැතිතුමාට අපගේ උපහාරය !!!