(ඉෂාන් සංජිව)
බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ඓතිහාසික උරුමය රැක ගනිමින් ඒවා අනාගත පරපුරට දායාද කිරීම රජයේ අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පුරාවිද්‍යා සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මූල්‍ය අධාර ලබාදීම සඳහා අරලිය ගහ මන්දිරයේ දී අද (15) පැවති ජාතික උත්සවයට සහභාගී වෙමිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බෞද්ධ නායකයෙක්. අපේ සුබ පැතුම්.
ඉතා හොද අගය කල යුතු දෙයක්. අප විස්වාස කරනවා අවංක සිතින් " බඩේ බිජු නොතබාගෙන " මෙය සිදුකලා යන්න. තවද මේවා මගේ , ඔබගේ ,අපගේ මුදල් බැවින් මේ ඔබලාගේ පුද්ගලික මුදල් නොවන බවත් සියල්ලෝම සිත් තබාගතයුතුය.
එක හොඳයි. පාලමක්, බෝක්කුවක්, වැවක්, අමුණක්, හදල නම ගහගන්න බැරිඋනු නිසා පන්සලේ පින්කැටේ ආදයමෙන්වත් මෙව්වා හදල නමගහගත්තොත් හොඳයි. ගල් පුවරුවක්ම ගැහැව්වොත් දිගටම නම පවතිනවා.
ඔය මහබැන්කුවෙන් හොරකම් කරපු සල්ලිවලින් පන්සල් හැදුවට දඬුන්නට එව්වගෙන් පින් ලැබෙන්නේ නැහැ මහත්තයෝ.
මේ ඔක්කොම ඇස් බැන්දුම්.මේ කපටි දේශපාලකයන්ට මිනිස්සු යලි යලි රැවටෙනවා.
මෙතුමා 2014 නොවෙම්බර් මාසයේ ඉදන් මේවගේ බොහෝ කතා කියල තියෙනවා.
මම මහා බෞද්ධය කියමින් පන්සල් ගානේ දේශපාලන රැස්වීම් තිය තියා යන මහත්මයට මේවා හොද ආදර්ශ.
තව තව මෝඩ චූන් දෙන්න
බෞද්ධ වෙහෙර විහාරස්ථානවල වගේම අනෙක් ආගම් වලට අයත් පෞරාණික ස්ථාන වල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමටත් වග බලා ගැනීම අගමැති තුමා ගේ යුතුකමක්.
අපි නොදන්න රනිල්.... අලුත් ව්‍යවස්ථාව ළඟම එනවා. හාමුදුරුවනේ කල්පනාවෙන්....
නාහිමිවරුනි, තමන්ට විධායක බලතල පවරා ගැනීමට ලාම්පු, කලගෙඩි ජනමත විචාරණයක් හරහා ගෙනෙන නව ව්‍යවස්ථාවට බුද්ධ පුත්‍රයන් කැමති කරවා ගැනීමට දෙන මේ කප්පමට රැවටෙන්නට එපා.
අපේ රටේ ඉන්න වහල්ලු මෙයාව රජතුමා කළා නම් මහ ලොකුවට කියවාවි.....
කාගේද ඔය සල්ලි?
මෙතුමා 2014 නොවෙම්බර් මාසයේ ඉදන් මේවගේ බොහෝ කතා කියල තියෙනවා. කටින් බතල හිටවනවා.