



පවතින වැස්ස සමඟ බෙන්තර හා ගිං ගඟ පිටාර ගැලීමෙන් පිටිගල නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වී ඇත.
පිටිගල නගරයේ පිහිටි වෙළදසල් කිහිපයක් හා නගරයට ප්‍රවේශ වන මාර්ගද ජලයෙන් යටවි ති තිබේ. උතුරුපිටිගල, මැටිවල, ආදි ප්‍රදේශද ජලයෙන් යටවි තිබු අතර මෙම තත්වය නිසා ගමනා ගමන කටයුතු ද ඇනහිට ඇත.
(ජේ.කේ.එල් චාමින්ද)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd