
(යොහාන් භාසුර)
අලුයම සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
මරදාන, බොරැල්ල, මාලිගාවත්ත සහ කුරුඳුවත්ත ආදී ප්‍රදේශ රැසක් මේ ආකාරයෙන් ජලයෙන් යටවී ඇති අතර මෙම තත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඨාඹය මැතිතුමා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ කොළඹට.
කෝ බං ඔය පැත්තේ හිටගෙන හිටිය අරගල පෙලපාලි කාරයෝ...! උනුත් ගහගෙන ගියාද... බේරුවලටම...!