IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි

(ප්‍රියාණි මංගලිකා )

වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි

මේ හේතුවෙන් දැදුරුඔය කුඩා දිය පහරක් බවට පත්ව තිබේ.

දැදුරුඔයෙන් ජල අව්‍යශතා සපුරා ගත් පිරිස් මේ වන විට පීඩාවට ලක්ව සිටිති.



අදහස් (8)

වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි

බද්රානි Tuesday, 30 March 2021 02:34 PM

කැලෑ පාලුවන්ට ඡන්දය දීලා ඔවුන්ව රජකරවලා කිරිබත් කාපුවා වල ප්‍රතිඵල තමයි ඔය. දැදුරු ඔය පමණක් නොවෙයි, ගෙදර ලිඳේ වතුරත් ඔන්න ඔය මට්ටමට ආවාම තමයි සතුටේ ආනිශංසය වැටහෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කය බුරුවන්ට පමණක් නොවෙයි, ඔක්සිජන් අවශ්‍ය නොවන මෝඩයින්ටත් දැන් හරි ප්‍රසිද්ධයි.

:       3       60

vali pas vane Tuesday, 30 March 2021 03:05 PM

සල්ලි උල්පතක් පෑදිලා තියෙන්නේ ගම්පතුලේ වැලිකන්දරාව කපාගත්තාම සල්ලි, සල්ලි... ඊළඟපාරත් අපි ඡන්දෙ දෙනවා.

:       3       36

ase Tuesday, 30 March 2021 03:40 PM

අපි මතු පරම්පරාවට ඉතිරි කර යන ලංකා මාතාව... !

:       0       26

sharm warn Tuesday, 30 March 2021 03:57 PM

අයියෝ අඩුගානේ මේවා දැකලාවත් බයියන්ට මොලේ පෑදෙන්නේ නැද්ද? ඔහොම නෙමෙයි මහවැලි ගඟ හිඳුණත් බයියන්ගේ වහල් මනසට පරිසර විනාශය නම් පෙනෙන්නේ නැහැ. ලස්සන රටක්... කාලකණ්ණි බයියන් සහ ටොයියන් රැළක්. ලැජ්ජා නැති මංකොල්ලකාර පාලකයෝ ඉන්නේ... අපි පව්.

:       4       29

Bandu Tuesday, 30 March 2021 05:36 PM

වහාම ක්‍රියාත්මක වෙන්න වෙල් ටික සූර ගන්න දේශපාලකයෝ එන්න පෙර...

:       0       20

fairoos Tuesday, 30 March 2021 06:51 PM

මේකත් බලන්නත් මන්ත්‍රී කණ්ඩායමක් යයි. වැලිටිකට වැඩේ දෙන්න.

:       0       24

මදුර Wednesday, 31 March 2021 02:33 AM

බදියුදීන්ට ඡන්දෙ දීල දැන් මෙතන පරිසරය ගැන වැළපෙනවා, ලංකාවේ ඉන්න මෝඩ ගස්

:       0       0

banda Wednesday, 31 March 2021 07:47 AM

වතුර නැති එකේ .කොනක ඉඳලා වැලි ගොඩදාපියව්... ගඟ ඉවුර දෙපැත්තේ ගස් ටිකත් කපපියව්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site