මේ වසරේ අවසාන චන්ද්‍රග‍්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (16) මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් අද(17) අලුයම දර්ශනය විය.
විවිධ ප්‍රදේශවලට චන්ද්‍රග්‍රහණය දිස් වූ අයුරු පහත ඡායාරූපවල දැක්වේ.



(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)

(වසන්ත චන්ද්‍රපාල - අම්පාර)


(රංජිත් රාජපක්ෂ - හැටන්)



(ළහිරු හර්ෂණ - කොළඹ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd