කේ.ඩි. දේවප්‍රිය
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය සුභ මොහොතින් දේවාලය ඉදිරිපිට දි සිදු කරනු ලැබීය. දුටුගැමුණු රජතුමා විසින් නියෝග කළ පරිදි කතරගම දේවාලයේ සියලුම චාරිත්‍ර අඛණ්ඩ වර්ෂයක් පාසා සිදු කරන අතර කිරි ඉතිරිවීමේ මංගල්‍යයෙන් පසුව දේවාලය වසා තබනු ලබයි. 14 වැනි දාන සවස අවුරුදු උදාවීමෙන් පසුව සවස දේවාලය බැතිමතුන් සඳහා සුභ හෝරාවෙන් විවෘත කරන අතර රාත්‍රී කරතගම දෙවියන් වැඩම වාගෙන අවුරුදු පෙරහර විදි සංචාරය කරනු ලබයි. මේ වන විට අලුත් අවුරුදු නිවාඩුව සැමරීමට බැතිමතුන් විශාල පිරිසක් කතරගම පුදබිම වෙත මේ වන විට පැමිණ සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරෙහෙ කුණු කන්දක් කඩා වැටිලා මිනිස්සු මැරිලා...