අද(10) දිනට යෙදී ඇති වෙසක් දිනය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණි.
කැළණි රජ මහා විහාරය





(ඡායාරූප-ශාන්ත රත්නායක)
පොළොන්නරුව ගල් විහාරය




(ජායාරූප - කරුණාරත්න ගමගේ)
බදුල්ල මුතියංගන රාජ මහා විහාරය



(ඡායාරූප- ප්‍රසන්න පත්මසිරි)
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය



(ඡායාරූප- උපුල් තම්මිට )


(ඡායාරූප- අතුල බණ්ඩාර )
සම්බුදු තෙමගුල හා අටවැනි රණවිරු දිනය නිමිත්තෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රණවිරුවන් ලේ දන් දීමේ වැඩසටහනක් යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේදී පැවත්විණි.



(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
මහනුවර දළදා මාලිගාව



(ඡායාරූප-මොහොමඩ් ආසික්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත දිදුලන කැලණිය වෙහෙර වදින්නම් ඔලු නෙලුම් මල් සුවද දුමින් මුනිදු පුදන්නම් දෑත නල්ලෙබැද තෙරුවන නමදින්නම් කැලනිවෙහෙර අභියස බවුන් වඩන්නම් සා දු සා දු මුනිබන සවනේ රැදෙයිනම් හිරුකිරණේ උව සද සිසිලෙ ලෙසට සිටින්නම් ...... රන්වැලි මහා සෑ සමිදුන්ලග සිරිමාබෝ සෙවනේ සමාධි සුව විදගෙන ඉන්නම් ,,, මගේ ලංකා දිපේ මතු මතු සසරේ නිවන් සොයා ගෙන එන්නම් .... දළදා සමිදුන් ලග විදසුන් සිත අරගෙන භව ගමනින සමුගෙන යන්නම් .....