(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් වෙසක් පුන් පොහොය දිනය වන අද (18) පිරී ඉතිරී යන්නට විය.
මෙහි විශාල පිරිසක් පෙහෙවස් සමාන්දව සිටිති.
වෙසක් පෙරහැර නොපැවැත්වුණද සියලු සිරිත් චිරාගත සම්ප්‍රදායට අනුව පැවැත්වේ.
පොලිසිය හා යුද හමුදාව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.




(ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි)



(ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ අය පන්සල් යන්නේ භක්තියට නොවේ..., පින් කරන්න. අනෙක් ආගම්වල අය යන්නේ භක්තියට. අපේ ඉන්නේ පින්වතුන්, එහෙමත් නෙත්නම් සැදැහැවතුන් විතරයි.