IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැසි සමඟ මධ්‍යම කඳුකරයේ දිය ඇළි සක්‍රීය වෙයි

 


(මොහොමඩ්  ආසික්)

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ල ජලයෙන් පිරී පවති.
 
මධ්‍යම කඳුකරයේ  ජලාශ කිහිපයක වාන් දොරටු මේ හේතුවෙන් විවෘත කරනු ලැබූ අතර කඳුකරය හැඩ ගන්වන දිය ඇලි සියල්ල මේ වන විට සක්‍රීයව තිබේ.
 
මධ්‍යම කඳුකරය හැඩ කරන දිය ඇළි කිහිපයක්  මෙසේ දිස් විය.
 
අඩි 125 ක් උස  හුන්නස් ෆෝල්ස් දිය ඇල්ල සහ වත්තේගම රහස් ඇල්ල දිය ඇල්ල මෙසේ දිස් විය.
 
හුන්නස් ෆෝල්ස් දිය ඇල්ල  ඇල්කඩුව හුන්නස්ගිරිය වතුයායට  යාව පිහිටා තිබේ.
 
වත්තේගම රහස් ඇල්ල ද මේ වන විට ජලයෙන් පිරී පවතින අතර මෙම ප්‍රදේශයේ   ජලයෙන් පෝෂිතව ඇති කුඩා දිය ඇල්ලක් ලෙස සුවිශේෂ ස්ථානයක් ගනී.වත්තේගම පන්විල මාර්ගයේ මෙම දිය ඇල්ල පිහිටා තිබේ



අදහස් (1)

වැසි සමඟ මධ්‍යම කඳුකරයේ දිය ඇළි සක්‍රීය වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 02:56 AM

" කවියක් ලියමි වෙත මේ සුන්දර ඇල්ල ... කඩා හැලෙන අසිරිය සිත කොට මෙල්ල... සුන්දර සොබා කුමරිය ගැන සිත ලොල්ල... පියඹා යන මනස සුවදෙන පිණි රැල්ල... "

:       0       321

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site