ඡායාරූප - ගයාන් අමරසේකර
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ පාගමනට සහභාගී වූ පිරිසට විස සහිත කිරි පැකට් ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසට ඉල්ලා ලිපියක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, නීතීඥ සාගලා අභයවික්‍රම ඇතුළු පිරිසක් පොලිස් කොමිෂන් සභාවට පැමිණියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පැකට් ප්‍රශ්නය දැන් අහවර වෙලා ගොඩක් කල් හාමිනේ. දැන් තියෙන්නේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක "කේස්" එකක් කියලනේ ඔයගොල්ලන්ගේ ලොක්කම නිවේදනය කරලා තියෙන්නේ. ඇහුනේ නැද්ද?
අනේ මේගොල්ලන්ව දකිනකොට නම් මතක් වෙන්නේ අලිබබා සහ හොරු හතලිහ. මේ අයව අයින් කළොත් නම් අලිබබා ගැන හිතන්න පුළුවන්
මෙයාලව අයින් කරලා කොහොමද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මදිය කියල තව වැඩිකරගන්න හදනකොට.
. පාර්ලිමේන්තුවේ කිසිම විවාදයක් හරියට නොකර කාලගෝට්ටියක් කරලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය වලපල්ලට යවල දැන් එවරයි. දැන් මේ අය රට නැවත රට ගත්තොත් රටට වෙන විනාසේ මුළු මහජනතාවම හොදට දන්නවා.
ඒ කියන්නේ යුඇන්පි එකෙන් කෑව බීව්වා කියල නේද? පෙළපාලියට අවශ්‍ය පහසුකම් දෙන්න බැරි වූ බව නේද?
කල් ඉකුත්වුණ පිලුණු වුණ ,නරක්වුණ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණපු පළමු වතාව මෙය නොවෙන බව මෙරට ජිවත්වන කව්රුත් දන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු අසවල් නගරේ අවන්හල් පරික්ෂ කලා .මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තිබුණ අවන්හල් හිමියන් අත්අඩංගුවට ගත්ත කියා අසන්ට දකින්ට ලැබෙනව නේද නිතරම? තමන් ළඟ තිබුන කිරි පැකට් තොගයක් විකුනන්න දැම්ම කියා හිතන්න පුළුවන් නේද ?ගොඩක් සෙනඟ ගැවසෙන විට තමයි එහෙම පරණ දේවල් විකුණන්න පුළුවන්.
මුහුණු පොතේ තිබුණා මෙහෙම "ඉන්ජෙක්ෂන් කටුවක් ගැහුවා නම් කොහොමද කිරි පැකට් එක ඉදිමුනේ" ? කියලා
මොකද මේ පාරවල් දිගේ බොරුවට කෑගහන්නේ
මෙහෙමත් රටක්
රටේ වන සම්පත විනාශ කරනවා, රටේ පස වස-විසෙන් පොගවනවා, දිනෙන් දින ආරක්ෂාව පිරිහෙමින් යනවා, රට ආර්ථිකමය වශයෙන් අවුල් ජාලාවක් වෙලා. මේවා ගැන පාර්ලිමේන්තුවේ දවසක් දෙකක් නොවේ දිගින් දිගටම විවාද කරලා ජනතාවට මේ රටට වෙන්නේ මොකක්ද කියන එක හෙළි කිරීමයි රටක වගකිවයුතු විපක්ෂයකින් සිදුවිය යුත්තේ. ඒත් අපේම අවාසනාවකට මේ රටේ විපක්‍ෂයත් එහෙම කරන්නේ නැහැ. ඔවුන්ට මේ රටට වෙන්නේ මොකක්ද කියන එකට වඩා වැදගත් වෙලා තියෙන්නේ මේ වගේ සිල්ලර ප්‍රශ්න, එහෙමත් නැත්නම් මොවුන්ව මුල්‍ය අපරාධ කොට්ටාශයට අරන් යන එක. මොවුන් සියලුම දෙනා මොවුන්ගේ පක්‍ෂ, පාට සහ පාක්‍ෂිකයින් ගැන පමණයි සිතන්නේ. ආත්මාර්ථකාමී දේශපාලනයක් මේ රටේ තියෙන්නේ.