IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ

 

 

වැස්ස වැඩි විමත් සමඟ වැව් වල  ජල මට්ටම ඉහළ යද්දී   ජලයේ උඩට  මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන්  විවිධ ක්‍රම භාවිතා කරයි.

කොච්චිකට්ටුව මැල්ලන්කුලම වැවේ මසුන් මරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (10)

වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ

tommy Tuesday, 09 October 2018 10:49 AM

ඔහොම දෙයක් කරලවත් කියක් හරි හම්බ නොකොළොත් වෙන්නේ නිකම්ම බෝක්කු උඩ ඉඳගෙන ඉන්ට තමයි.

:       515       618

nuwan Tuesday, 09 October 2018 11:46 AM

කරන කලට පව් ම්හිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

:       610       452

රාහුල හිමි Tuesday, 09 October 2018 01:54 PM

"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" "අදමින් ජීවත් වනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට"

:       778       431

බණ්ඩා Wednesday, 10 October 2018 03:15 AM

"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියල මස් මාලු කඩෙන් ගෙනත් කන අමුතුම රටක් මේක....!

:       3       542

edman Wednesday, 10 October 2018 04:17 AM

ඔලුව හරෝන හරෝන හැම පැත්තකම විහාර දගැබ් පන්සල්,රටේ එව්වෝ උදේ ඉඳන් රත්‍රිය වෙනකල් කරන්නෙම අපරාද, මුලුරටේම අපරාද, සියලු සත්වයෝ නිදුක්වේව කියල ඇවිත් තමයි මුන් මේ හිටු කියල මාලුන්ට ගහල මරන්නේ.

:       452       66

jayasekaraWednesday, 10 October 2018 08:29 AM

ඇයි බං මේ උඹල හැම දෙයකටම බුදු දහමට ගරහන්නේ...? මෙතන ප්‍රශ්නේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්නේ නැතිකම මිසක් බුදු දහමේ වරදක් නෙමෙයි. ඔබ මෙතන මාළු මරණ එක ගැන කතා කරාට ඔබ දවසකට මදුරුවන් කීයක් මරනවාද? කැරපොත්තන් කීයක් මරනවද? අැයි ඒ අය පණ තියෙන සත්තු නෙමෙයිද?

:       649       560

ThiwaThursday, 11 October 2018 06:40 AM

මේ ඉන්න අය බුද්ධාගමේ කියලා හරියටම දන්නේ කොහොමද ?

:       57       25

dadibidis Thursday, 11 October 2018 08:44 AM

විදවන්න වෙනවා

:       132       8

MAHESHIKA Thursday, 11 October 2018 01:55 PM

අපි තවම ගල් යුගයේ. මාළු අල්ලන්න නිවැරදි ක්‍රමයක් සහ නීති නැහැ. පොලුවලින් ගහලා පොඩි පැටව පවා මැරෙනවා. මෙහෙම මෝඩයින් ඉන්න රටක් දියුණු වෙයිද?

:       1       0

prasanna Friday, 12 October 2018 04:17 AM

මෙහෙම මරණ මාළු තමයි ඔය පළාත්වල හෝටල් වල තියෙන්නේ. මේ කොමෙන්ට් දාන එවුන් "වැවු මාළු සමග බත් කමු" කියල ගහල තියෙන හෝටල් දැක්කම යන්නෙම නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site