හාලිඇල ශ්‍රී වේලායුදම් කෝවිලේ වාර්ෂික කිරිකල පෙරහර අද (23) පැවැත්විණ .
එහිදී කාන්තාවන් කිරිකල රැගෙන පෙරහැරේ ගමන්කරද්දී සිරුරේ ගසන ලද කටුවලින් එල්ලී බැතිමතුන් දෙදෙනෙක් එම පෙරහරට එක්ව සිටියේය.
( පාලිත ආරියවංශ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් හෝ සිතනවා නම් මේ එල්ලෙන එක දේවානුභාවයෙන් කරනවා කියා.... හැබැයි දැඩි සිතක් තිබෙන කාටවුවද කිසිම අානුභාවයකින් තොරව සිදු කළ හැක. සිරුරේ සෑම තැනම කටු ගැසිය නොහැක අැඟිලිවලින් සම එකතු කර රුධිර නාලිකා හා ස්නායු අඩු ගනනක් අසුවෙන සේ සුලු වේදනාවක් දැනෙන සේ කටු ගැසිය හැක. එක කටුවක් ගැසූ පසු කටු සියයක් ගැසුවද දැනෙන්නේ එකම වේදනාවයි. අනික කටු විශාල ගණනකින් සිරුරේ බර දරා ගන්නා අතර බිම සිටිනවාට වඩා එල්ලු පසු වේදනාවක් අැත්තේම නොමැත. එපමණක් නොව ගිනි පෑගීම, තෙල් තාච්චියට අත දැමීම, ලේ එන්න දෙහි කැපීම, කනප්පුව අැවිද්දවීම අාදි දේවානුභාවයෙන් කරනවා කියන කරුණු 40ක් කාට වුවත් යොදන උපාය දැනගත් පසු සිදු කළ හැක.
විශ්වාසය තියෙන්නේ සිත් තුල. කිරි කල ඔසවා ගෙන යන කිරි දරුවන්ටත් මව්වරුන්ටත් සිතන පතන දෙයින් පිහිටක් වේවා.