කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙයි.
(ඡායාරුපය ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 07:32 AM
සාමකාමී උද්ඝෝෂණ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා මේ අයුරින් විනයක් හික්මීමක් ඇතිව කෙරෙනා අයුරු දැකීම සතුටට කරුණක්.... මේ වගේ වේලාවල නම් පොලිසිය පොලිම් ගණන් සිටිනවා. ඒත්, බැංකු හොරු කඩන වෙලාවල්වල බෙහෙතකට එක්කෙනෙකු හොයාගන්නට නැහැ. අපූරු පොලීසිය.
Raveendra Wednesday, 19 May 2021 07:54 AM
කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට සියල්ලන්ටම හැකිවේවා.. අවංකව, තම හිතට එකඟව කිසිවෙකුට කිවහැකිද මේ "සුදුකුමාර ප්‍රමුඛ රතුහැට්ටකාරයෝ" මෙතෙක් කල් රටේ කුමන දෙයකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේද? නොඑසේ නම් සැමදාම" වහා නවත්වව් වහා දියව්" කියමින් පාරේ රස්තියාදු වෙමින් මිනිසුන්ගේ වටිනා කාලය කා දැමුවේද?
යෝගා Wednesday, 19 May 2021 08:12 AM
මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද?
SankaWednesday, 19 May 2021 08:49 AM
අර උඩ කමෙන්ට් දාලා තියෙන අය චීනාට කෑල්ලක් දෙනවට කැමැතියිද? අනේ මෙහෙමත් මන්ද බුද්ධිකයින් ටිකක්...!!! විදේශිකයෝද?
අනේ අපොයි Wednesday, 19 May 2021 08:29 AM
ජවිපයේ සාධුලත් ඉන්නවා...
මැක්ස් Wednesday, 19 May 2021 09:25 AM
මේ ගොල්ලො ප්‍රමාණයෙන් 3% ක් වුවත් කරන හානිය ඊට වැඩියි. 71 සිට අද දක්වාම කිසිම රජයකට (යහපාලනයට හැර) වැඩක් කරන්න නොදී, අරක දියව්... මේක දියව් කිය කියා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙයාලාගේ කාර්යය භාරයයි.
ගමේ එකාලාWednesday, 19 May 2021 10:09 AM
ඒක නම් ඇත්ත... අන්තරේ කියලා කෙහෙල්මලක් අටවගෙන විශ්ව විද්‍යාල ඇතුලේ කරවපු හරිය මදෑ...
saman Saturday, 22 May 2021 10:12 AM
මේ අය ඉතින් ඕනෙම දේකට විරුද්ධ වුණත්, රටේ ප්‍රගතියට කිසිම සාධනීය යෝජනාවක් නම් කරන්නේ නැහැ.