IMG-LOGO

විරෝධතා පා ගමනට සියල්ල සූදානම්

(ඉන්දිකා රාමනායක)

මර්දනය නවත්වන ලෙසට සහ , ත්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් අරම්භ කිරීමට නියමිතය.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයින්,වෘත්තීය සමිති පිරිස්, සංවිධානවල සාමාජිකයෝ  එක් රැසව සිටිති.

මෙම විරෝධතාවය හේතුවෙන් මරදාන සහ කොටුව අදට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකව තිබූ අතර, අතිරේක පොලිස් කණ්ඩායම් කැරලි මර්දන කණ්ඩායම් විශාල පිරිසක්,  තැන තැන ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණි.

ජල ප්‍රහාරක රථ 4 ක් ද උකුළ සහ මරදාන අතර ස්ථානගත ස්ථාන ගත කර තිබුණි.



අදහස් (8)

විරෝධතා පා ගමනට සියල්ල සූදානම්

Sunil Wednesday, 02 November 2022 04:09 PM

ජයවේවා. මේ දුර්දාන්ත රාජය ගෙදර යවමු.

:       74       20

Sanath Kandy Wednesday, 02 November 2022 04:41 PM

හොරුන්ට විරුද්ධව හොරු පෙළපාලි යනවා.

:       2       45

Sahodaraya Wednesday, 02 November 2022 04:44 PM

ලංකා ඉතිහාසයේ ලොකුම මර්ධනය ගෙනා ප්‍රේමදාසගේ පුතානේ එක්ක මර්ධනය එපා කියලා පෙළපාලි යන්න පිස්සුද අපිට.

:       8       37

pemasiri Wednesday, 02 November 2022 05:17 PM

අද ආණ්ඩුව ලංකා මාධ්‍ය කුළියට අරගෙනයි තියෙන්නේ. මේ වෙනකොට හුගක් අදහස් පත්තරවල පළවෙලා නැහැ.

:       30       18

Dasa P Wednesday, 02 November 2022 05:22 PM

බතික් ඇමතිත් ඉන්නෙ දැන් විරුද්ධ පක්ෂෙද? දැන් කවුරු කොයි පැත්තේ ඉන්නවද කියලා මතක හිටින්නේ නැහැ ඕයි.

:       0       34

sarath ranawaka Wednesday, 02 November 2022 06:20 PM

බතික් ඇමැති ජපානයේ ඇවිත් විනෝදයෙන් ඉඳලා ගිය සතියේ මෙන්න පෙළපාලියේ යනවා. කාටද මේවා කියන්නේ?

:       0       22

siri Wednesday, 02 November 2022 07:37 PM

" තලත්තෑනි පාගමන " කීවානම් වඩාත් උචිතයි. රට බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවේ කවුරුවත් සම්බන්ධ කරගෙන නෑනේ.

:       3       11

Kumar (Gulf) Thursday, 03 November 2022 12:38 AM

"අරගලයට" JVP මාෆියාව සහය දීලා නැහැ.ඔවුන්ට අවශ්‍ය මහිමය තනිවම ගැනීමටය.

:       3       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site