රංජිත් රාජපක්ෂ  
 

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට යලිත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය අද(03) උදැසන සිට යලිත් වාන් දැමීමට පටන් ගෙන ඇත.