(ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර)
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන් ප්‍රාණයක් බේරා ගැනීමට ඉදිරිපත් වීම හොඳය. නමුත් ඒක ඔහු වැරදි කලේ නැති බව අනුමත කිරීමක් සඳහා නොවන බව ජනතාවට දැනුම් දුන්න නම් වඩාත් හොඳයි.
මෙහෙමත් නාඩගම් !
ලංකාවේ නොම්මර එක.... බන්දු සමරසිංහද, ටෙනිසන් කුරේද, චතුර සේනාරත්නද, විමල් වීරවංශද? නිවැරදි පිළිතුර තෝරා ලෙමන් පෆ් පැකට්ටුවක් දිනාගන්න.
අදිකරණයෙන් ඇපනොදුන්නට උපවාසකලේ දේසපාලන බලපෑම් නිසා ඇප නොදුන්නා කියලනේ මේ මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුතුමිය ගෙදර යවන්න කටයුතු කරනවිට මෙම උන්නාන්සේලා කොහෙද හිටියේ මේ ගොල්ල කියන්නේ උන් වැරදියි මම විතරයි හරි කියල නේද?
වෙන ප්‍රයෝජනවත් වැඩෙක් ඇත්තෙම නැද්ද හාමුදුරුවනේ.
කොලබට කිරි අපට කැකිරි
මේ වගේ ගෝලයෝ ශාසනේට ඇතුලුවෙන බව බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා.