(ඡායාරූප - ඉෂාන් සංජීව)
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (29) කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.




(ඡායාරූප - ඉෂාන් සංජීව)
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (29) කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකේ බැහැ. අනේ ඉතින් මේ දහදුක් විඳින්නේ අපි වෙනුවෙන් නේද?
තමුන්ගේ ඕනෑකමට නොකා ඉඳල ලෙඩ වුනාට කවුද පලි ?
අනේ මන්ද පිස්සුද කියල ඕව කරලා හරියනවද..ඔය අහිංසක මිනිස්සු කිසිම වරදක් නොකර අවුරුදු ගණන් ඇපයක් දෙන්න කෙනෙක් නැතුව පොඩි මුදලක් නැතුව දුක් විඳින්නේ..එක දේශපාලකයෙක් දානපතියෙක් ඇහැක් ඇරල බලනවද.වරදක් කරල නැතිනම් බයවෙන්නේ මොකටද මෙහෙම අයද රටේ ව්ප්ලවය කලේ කාලයක්..
මහජන දෙපළ හොරකම් කරලා vvip අය රිමාන්ඩ් කලහම උපවාසේ...
මැතිදුණි ඔබට තෙරුවන් සරණයි
කොල පාටින් සැරසිලා ඉන්නෙ මොකද? තව පිම්මක් පනින්නද දන්නෙ නැහැ.
තවත් නාඩගමක අවසානය