හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවන්ට පත්වු පිරිස් බේරා ගැනීමේ කටයුතුවල අද අලුයම සිට (25 ) යූද හමුදා 16 වැනි බල ඇණියේ ගජබා රේජීමේන්තු නිළධාරින් සහ සෙබළුන් එක්ව සිටින ආකාරය දැකගත හැකි විය.
පුත්තලම ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකොන් මහතා පවසා සිටියේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් කොටු වී සිටි පුත්තලම තබ්බෝව, නාත්තන්ඩිය, මහවැව, පල්ලම, මාදම්පේ, යන ප්‍රදේශවල පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක 1000 කට ආසන්න ජනතාවක් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි.



2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විපතට පත්වුවන් බේරා ගැනීමට යුද හමුදාව දැවැන්ත වෑයමක
ruchi Friday, 25 May 2018 11:36 AM
පුළුවන් තරම් ගරහන්නේත් මොවුන්ටමයි. විපතක් වුනහම අවශ්‍ය වෙන්නෙත් මොවුන්වමයි.
Asoka Saturday, 26 May 2018 07:03 AM
අට පාස් කොල්ලෝ දැන් දෙවියන් වගේ ඔයාලට නේද?