
(ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත ගෙනාවට ලංකාදීප පත්‍රයට ස්තුතියි. කුරුණෑගල සහ හලාවත කවුරුත් අත්අඩංගුවට නොගත් නිසා දැන් ඉඩම් අල්ලන ක්‍රමවේදය දේශපාලුවන් හොඳින් අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉදිරියටත් මෙම අරාජික තත්වය බලාපොරොත්තු වන්න..
අයියෝ... මෙහෙමත් කාලකණ්ණි..
කෝ අපේ සර්? මේවා පේන්නේ නැද්ද?
ලංකාව නොබෝ දිනකින්ම පරිසර විනාශයේ ප්‍රථිපල අත්විඳිනවා නොඅනුමානයි.
මේ මාස කිහිපයට මෙවැනි පහත් වැඩ කිහිපයක් කළා. කිසිම එකකට හරියට නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ. ගෝඨාට ඡන්දෙ දීලා, ලංකාවේ තිබුණු රක්ෂිත ටිකටත් කෙලවුණා කියලා කම්පාවෙන් ජීවත් වෙන්න අපිට සලස්වන්න එපා. මේවා කරන දේශපාලකයින්ව බැඳලා තියන්න. නැතිනම් හිරකරලා තියන්න ජනාධිපතිට, පොලිස්පතිට පුළුවන් වෙන්න ඕනේ...
ඔය වනාතවිල්ලුවේ ප්‍රාදේශීය ලේකම් කියන මනුස්සයා මෙච්චර විපතක් වෙනකම් බුදියාගෙනද හිටියේ? මේ වගේ නිලධාරින්ව දැඩි දඬුවම් දී ගෙදර යැවිය යුතුයි. රජයේ සමහර නිලධාරීන් දැව ජාවාරම් වලට සම්බන්ධ බව රහසක් නොවේ.
ඔක්සිජන් කන්නදැයි ඇසූ පුත්තලම් බූරුවාගේ තවත් වික්‍රමයක්. මෙවන්දෑ පාලනය නොකලොත්, මේ අයට ඡන්දෙ දෙන අය කෙසේ වෙතත් අපිටත් හුස්ම නැතිව මැරෙන්න වෙන එක වළක්වන්න වෙන්නේ නැහැ.
පොහොට්ටුව හරියන්නේ නැහැ වගේ.. පස් පොඩ්ඩෝ, කැලෑ පාලුවෝ සෙට්වෙලා වගේ.