



(ලහිරු හර්ෂණ )
විදුහල්පති දීමනාව සියළු විදුහල්පතිවරුන්ට ලබා දෙන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇරැඹු උද්ඝෝෂණයක් අද (06) පැවැත්විණි.
කොළඹ නිදහස් චතුරඝ්‍රය අසලින් ඇරැඹු උද්ඝෝෂණය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ගමන් කළ අතර ඔවුහු සිය ඉල්ලීම් ඇතුළත් පුවරුද ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණයේ නිරත වුහ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති-ගුරු උද්ඝෝෂණයක් කොළඹදී
suranga Wednesday, 06 February 2019 12:43 PM
ස්ටාලියාට වෙන වැඩ නෑ.. ඕවා තමයි තියෙන්නේ...
Dayal Wednesday, 06 February 2019 04:21 PM
මේ අය ඉල්ලන දේවල් දෙන්න. නැතිනම් දරුවන්ගේ අනාගතය අඳුරු වේවි... !!!
RaveendraWednesday, 06 February 2019 04:57 PM
දුන්නත්, නැතත් දරුවන්ගේ අනාගතේ අඳුරේ තමයි. මොකද දැන් වැඩිපුර ඉන්නේ " ගුරුහොරු " බව ඔබ අප සියල්ලෝම දන්නා කරුණකි. එමෙන්ම තාමත් අවංකව සේවය කරන ගුරුවරුද සිටින බවත් සඳහන් කරන්නෙමු.