
(ශාන්ත රත්නායක)
රජයේ වැඩි කිරීමට යෝජිත විදුල බිල සංශෝධනයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අරගලයේ නියම සංවිධානයේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (23) පැවැත්විය
ආගමික සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සංගම්, ස්වෙච්ඡා සංවිධාන සහ බහුජන සංවිධාන සහභාගිත්වයෙන් පෙත්සමක් අත්සන් කිරීම සිදු කෙරිණි.
එහිදී ඔවුන් කියා සිටියේ ජනවාරියේ සිට විදුලි බිල්පත යම් වැඩිවීමක් වුවහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද? උඩදාගෙන ගිහින් දුන්නේ ඕකට නේද?
යුරෝපා රටවලත් විදුලිබිල 60% ඉහළ ගියා..! හැබැයි විදුලි කප්පාදුවක් කරන්නේම නැහැ. දැන් හිමවැටෙන කාලය නිසා ගෙවල්වල විදුලි බාවිතය හරිම වැඩියි.... ඉතින් මාසික විදුලිබිල මසකට රු ලක්ෂ දෙක කිට්ටු වෙනවා..! ඔය පෙත්සන් කොලේ ඉංගිරීසියෙන් නම දාලා අත්සන් කරලා විදුලි බිල අඩුවෙනවනම් ලෝකයේ හැම රටකම ඕක කරාවි නේද..? අනික තමන්ගේ ගෙදර භාවිතා කරන විදුලි ප්‍රමානය තමන්ම සීමා කරහම ගෙවන්න එන මුදල අඩු කරගන්න පුලුවනි..!
පාවිච්චි කරන විදුලියට ගෙවීමට අප පැකිලෙන්නේ නැත. නමුත් මේ ගෙවන්නේ දේශපාලකයීන්ගේ කොමිස්වලට, ඉංජිනේරුවන්ගේ දුෂණයට, සහ සේවකයීන්ගේ අනවශ්‍ය අතිකාල සහ බෝනස් වලට බව මතක තබා ගන්න. පාඩු ලබන ආයතන බෝනස් දෙන්නේ නැත. සේවා සැපයුම් ආයතනයක් නිසා බෝනස් පාඩු ලබනවානම් බෝනස් ගෙවිය යුතුම නම් බදුත් ආයතනයෙන්ම ගෙවිය යුතුම නම් පාසල් වලට මෙය අදාල නැත්ද ?