
(ශාන්ත රත්නායක)
අනීතික හා අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
එහිදී ඔවුන් කියා සිටියේ ඇමති, ලේකම් හා ලංවීම සාමාන්‍යාධිකාරී අසාධාරණ ලෙස විදුලි ගාස්තුව වැඩි කිරීමට කටයුතු කරන බව ය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ
දේශපාලනික ජෝක්ස් තමයි...