සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද(22) රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.
කොළඹ ජාතික රෝහල
(ඡායාරූප - ගයාන් අමරසේකර)





අනුරාධපුර රෝහල
(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)





වවුනියාව
(ඡායාරූප-සිතුම් චතුරංග)


නුවරඑළිය-ලිදුල
(ඡායාරූප-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


පුත්තලම
(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)


මඩකලපුව
(ඡායාරූප-ජවුෆර් ඛාන්)


අනුරාධපුරය
(ඡායාරූප-චතුරංග සඳරැස්ගම)



දික්ඔය
(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)


බදුල්ල
(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවසට කියයි වර්ජනය අසාර්ථකයි කියලා. ඔකතමා හැමදාම
මේවා දැකලා ගෙදර ගියාම මේ දොස්තරලට රෑට නින්ද යනවද මන්දා?
රජයේ දොස්තරවරුන්ට වර්ජනය කිරීමට සාධාරණ අයිතියක් නොමැත. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා තිබෙන්නේ අහිංසක ජනතා මුදල් වලින් ...
නරකද කට්ටියම එකතුවෙලා දඬුවමක් දුන්නා නම්...
හැමදාම අසරණ රෝගීන් ඇපයට තියා කරන මේ වර්ජනය රටේ පාලකයින්ට පෙන්නේ නැත්තේ මොකද? මේ පාලකයින්ව මිනිස්සු පත්කරන්නේ අපට කරදරයක් වුණාම පිහිටක් බලාපොරොත්තුවෙන් ඔය තැනට එන දේශපාලකයෝ හිතන් ඉන්නේ විහාගයක් ලියලා පාස් වෙලා ඇවිත් ඉන්නේ කියලා.... මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න බැරි හරි කොන්දක් නැති ආණ්ඩුවක් මේක අසරණ මිනිසුනේ ඔබ අපට කාගේ පිහිටක්ද?
හිතා මතා ලෙඩ්ඩු මරණ දොස්තරලා ඉන්න ලෝකේ එකම රට.
රජයේ රෝහල් වල ඔය වර්ජනය තිබුනට, පෞද්ගලික රෝහල් වල වර්ජනයක් නැහැනේ.. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් නැහැ. බල්ලන්ගේ රටේ, බල්ලෝ මරල හරි කමක් නැහැ, සල්ලි හම්බ කරන්න ඕනා කියන්නේ ඔන්න ඕකට තමයි. අනික අතින් මුදල් ගෙවලා ළමයින්ට උගන්වන එක නවත්වලා ඒ මුදලින් ත්‍රී වීලර් ටිකක් අරන් දුන්නා නම් රටේ තත්වයක් ඇතිව ජීවත් වෙන්න තිබුනනේ. ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් වෙනවට වඩා, ඉස්පිරිතාලේ ඉරිරිපිට කඩ කෑල්ලක් මේ දරුවන්ට හදලා දුන්න නම්, හොඳ ගානක් රෝගීන් ගෙන් කඩා ගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න තිබුනා. අතේ සල්ලි තියනවා නම්, ලංකාවේ දොස්තරලගේ කකුල් ලෙවකන්න ඕන නැහැ.
ධනපති දොස්තරලා වෙනුවෙන් සටන් වදින හිඟන්නන්ට ඩෙංගු මදුරුවෝ ඉතාම උචිත පිළිතුරක් දී තිබෙනවා. මදුරුවන්ට අපගේ උත්තමාචාරය!!
මේක පුදුම රට ක් නේ යකෝ , රජයේ දේපළ විනාශකරපු එක ට මහජනයා නේ ස්ට්‍රයික් කරන්න ඕන . දැන් ඉතින් මහජනයා ම ගෙවන්න වෙනවා නේ ඕවා ට ...එතකොට බඩු මිල වැඩි වෙනවා කියලා වර්ජනය කරප ල් ලා . ඕක කොහොම ත් කරන්න හිටපු එකක් .. එහෙම නැති ව ඉල්ලන් කාපු එකට නෙවෙයි ...
මේක පුදුම රටක්නේ.... රජයේ දේපළ විනාශ කරපු එකට මහජනයානේ ස්ට්‍රයික් කරන්න ඕන. දැන් ඉතින් මහජනයාම ගෙවන්න වෙනවානේ ඕවාට...එතකොට බඩු මිල වැඩි වෙනවා කියලා වර්ජනය කරන්න.
පස් වෙනි පින්තුරයේ දැක්වෙන පරිදි, මහජන දේපලක් වන රෝහල් භුමිය තුල, රජයේ වෛද්‍යවරුන්ගේ න්‍යාය පත්‍ර වලට අනුකුල බැනර් ගැසීම තහනම් කල යුතුයි. මේ බැනර් එල්ලා ගන්නට අවශ්‍යම නම්, ඒවා ඔව්න්ගේ චැනල් කඩ ඉදිරියේ එල්ලා ගත යුතුයි.
වෛද්‍යවරුන් දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මේ ජී.එම්.ඕ.ඒ. එකේ ඉන්න කාලකන්නි හැතිකරේ නිසා හොඳ දොස්තරලත් බැනුම් අහනවා. කවුරු මොනවා කිවුවත් දැන් බෙහෙත් වල මිල අඩුවෙලා කියල හැමෝම දන්නවා.
මේක පුදුම රටක්නෙ යකෝ. කෘෂිකර්ම බිල්ඩින් එකකට කියල හිස් බිල්ඩින් එකකට කෝටි ගානක් ගෙවනව. ඒවත් අන්තිමේදී අපි ගෙවල තියෙන්නෙ. එහෙම රටක සම හරක්ට රජයේ දේපල හානි කලා කියල විතරයි පේන්නෙ. වෛද්‍යවරුනි SAITM කඩය අහෝසි කරන තුරු ඔබලාගේ සටන අත් නොහරින්න. අපත් ඔබ සමගයි.