(ඡායාරූප - ගයාන් අමරසේකර)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටී.


(ඡායාරූප - ගයාන් අමරසේකර)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි වෛද්‍යවරුන්ට බුදුන්ගේ දෙවියන්ගේ ජේසු සමිදාගේ සර්වබලධාරී අල්හා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ඔබට පින්. හැබැයි, කට්ටිය ඔබව සංගමේ සාමාජිකත්වයෙන් ඉවත් කරයි.
වෛද්‍ය වර්ජනයේ වගකීම බාර ගත යුත්තේ මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාය. වෛද්‍යවරු කර ගෙන යන මෙම වැඩ වර්ජනය අතිශයින්ම සධාරණ හා යුක්ති සහගත වේ.
එතකොට, ඔබ තුමියට අර මාෆියා සංගම් කාරයින්ගෙන් ප්‍රශ්නයක් උනේ නැද්ද? බලාගෙන, රසායනික මොළ වලින් හෙබි එවුන් ඔබ තුමියට මොනවා කරයිද දන්නේ නැහැ???? ප්‍රීති
ඔබ වැනි අය දුප්පත් අපිට දෙවිවරු වැනිය
ඔබතුමියට දේව ආශීර්වාද.
තවමත් මනුස්ස කම ලංකාවේ තියෙනවා. ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මේ රටට පහල වේවා ! අර මාෆියා වෛද්‍යවරුන්ට ඔබතුමිය දුන් ආදර්ශය ගොඩක් උතුම්. ඔබට ගොඩක් පින්.
ඔවුන් දෙදෙනා දන්නවා ඇති යුතුකම..තමන්ට ඉගෙන ගන්න වියදම් කලේ පඩි ගෙවන්නේ මේ රෝගී ජනතාවගේ බදු මුදලින් බව
මේ දොස්තර දෙපල වැඩ කරන්නේ ADMISSION DEPARTMENT එකේ. ADMISSION DEPARTMENT එකේ ස්ට්‍රයික් නැහැ. ඒක කලින්ම දැනුම් දුන්න නේද.
ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මේ රටට පහල වේවා !
මෙතන රෝගීන් වෙනුවෙන් කඳුලුසලන ගොඩක් කිඹුල්හාමිලා ජාතික රෝහලේ තියා තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ O .P .D එකටවත් ගිහින් නැහැ. නමුත් මෙතන රඟන්නේ වාට්ටුවේ නේවාසිකව ඉන්න රෝගීන් වගේ. දොස්තරලා වර්ජනය කලේ තමන්ගේ පුද්ගලික ඉල්ලීමක් මුල්කරගෙන නෙමෙයි. සමස්ත ජනතාවගේම අනාගත සෞඛ්‍යය වෙනුවෙන්. සයිටම් එකට කඩේ යන්න ඕනනම් වෙන විදිහකට කඩේ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් බොරුවට කිඹුල් කඳුළු සලන්න එපා. කොටි විසින් දෙමල ජනතාව පලිහක් කරන් යුද්ධ කෙරුව වගේ මේ ආණ්ඩුව තමන්ගේම රෝගී ජනතාව පලිහක් කරන් ඒ ජනතාවටම පහරදෙන එකනම් ඉතාමත් පිළිකුල්සහගතයි.
රොමේෂ් දැන් එතකොට රෝගීන් පලිහක් කරගෙන ඉන්නෙ ආණ්ඩුවද? රටේ මිනිස්සු වෙනුවෙන්ලු වර්ජනය කරන්නේ, මේ රෝගීන් අපේ රටේ නෙමේ වෙන්ඩැති...
මේ හැමෝම සයිටම් එකේ එල්ලිලා. ඒ අතරේ රනිල් අපේ රට ඉන්දියාවට විකුණනවෝ අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ මෙහෙම පිකටින් යනවට වඩා නරකද ඒ ගැන හොයල බලන්න වෙහෙස වුනොතින් .
රෝගීන්ට උපස්ථාන කිරීම මට කරන උපස්ථානයට සමානයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙම වෛද්‍ය දෙපල කරන්නේ එම අදහස ක්‍රියාත්මක කරන එක