
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව වෑතර ප්‍රදේශයේ පිහිටි ලී මෝලක් සහ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයකහටගත් ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
එම ගින්න හේතුවෙන් එහි තිබූ යන්ත්‍ර සූත්‍ර ,දැව භාණ්ඩ මෙන්ම දැව ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි
ගින්න නිවා දැමීම සඳහා පැය හතරක කාලයක් ගත වූ බව ගිනි නිවන අංශ කියයි.
නිවාස බහුල වශයෙන් තිබෙන ස්ථානයක මෙම ලී මෝල පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවසියන් ද අවදි කරවා ආරක්ෂක ස්ථාන කරා යැවීමට පියවර ගත් බව කහතුඩුව පොලිසියේ නිලධාරීයෙක් පැවසීය
ගින්නක් හටගෙන ඇති බවට දැනගත් වහාම කහතුඩුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ හොරණ සහ කළුතර නගර සභා වල ගිනි නිවන අප ගෙන්වීමට කටයුතු කළේය
සිදු වූ ගින්න හේතුවෙන් රුපියල් කෝටි 3 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි දැනගන්නට ලැබුණු බව පොලිස් නිලධාරියා කීය
ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.





2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෑතර ලී මෝල ගිනිරකුසාට බිලි