IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වතු කම්කරුවෝ බදුල්ල - කොළඹ පාර වසති

පාලිත ආරියවංශ

 

වතුකම්කරු වැටුප් වැඩි කරන්නැයි වතු කම්කරු වෘත්තීය සමිති ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන්  බදුල්ල - කොළඹ මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.

  



අදහස් (7)

වතු කම්කරුවෝ බදුල්ල - කොළඹ පාර වසති

සමන් - ඕමානය Friday, 26 October 2018 08:47 AM

මේක දැන් හරි සෙල්ලමක් වෙලා. ඔවුන්ගේ ප්‍රශ්න වලට මහ මග යන එන මහජනයා පලිද? වැදගත් කාර්යයන් සඳහා යන එන කොපමණ ජනතාවක් මෙයින් අසරණ වෙනවාද? පුද්ගලයෙක් ගමනක් යන්න පාරට බහින්නේ, නියමිත වේලාවට යම් කටයුත්තක් කරන්න යන්නයි. මෙවැනි මාර්ග අවහිර කිරීම්, ජනතාවට පීඩාවක් වෙන බව පොලිසියට වටහාගන්න අපහසුද? ඇයි ඔවුන් මෙවැනි මාර්ග අවහිර කිරීම් ඉවත් කරන්නේ නැත්තේ? කඳුළු ගෑස්, බටන් පොලු, තියෙන්නේ මේ වගේ අවස්ථා වලට උපයෝගී කරගන්න නේද? එකට විශේෂ, අමුතු බලතලයක් පොලිසියට අවශ්‍ය නෑ. එක ඔවුන්ගේ වගකීමක්. පොලිසිය හැසිරෙන්නේ, කාටහරි බයේ බවයි මට හැඟෙන්නේ. ඉහලම තැනින් වත්, ඉදිරියේදී පොලිසියට තම වගකීම නිසිලෙස ඉටු කරන්න උපදෙස් නියෝග ලැබේ යයි බලාපොරොත්තු වෙනවා.

:       244       613

ජනිත්Friday, 26 October 2018 02:13 PM

මේ මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ පාරේ යන එන අය එක්ක තරහටනේ !! ... මිසක ඒ මිනිසුන්ට ප්‍රශ්නයක් තියන නිසා නෙමෙයිනේ. ඔබ මේ තත්වයේ හිටියා නම් මොකද කරන්නේ..?

:       2       2

NuwanFriday, 26 October 2018 03:27 PM

උද්ඝෝෂණය කරන්න පාරවල් වහන්න දෙන්න බැහැ. පොලිසිය නිදිද?

:       0       4

jerry Friday, 26 October 2018 02:29 PM

ඇයි සමන් ඔයාට පුළුවන්ද රු 600 ක පඩියකින් ජීවත් වෙන්න මේ මිනිස්සු අන්තිම අසරණ ජීවිත ගත කරන්නේ මාසෙකට දවස් කීයද වැඩ කරන්නේ? ඒ පඩියෙන් මේ මිනිස්සු ළමයිනුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? තමන්ගේ දුක අහන්නේ නැත්තම් ඒක මේ විදියට තමා ඒ මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නේ...

:       2       9

Nuwan Friday, 26 October 2018 03:23 PM

ජයලලිතා නැතිනම් පාරේ මළගෙවල් දාපු මිනිස්සුන්ට මොකට පඩි වැඩි කරන්නද? මේ කරන්නේ සංහිඳියාව ලේබල් එකෙන් ගොඩයන විදිහක්... බැටන් පොලු තියෙන්නේ මේ වෙලාවට පාවිච්චි කරන්න තමයි...

:       0       3

dhammika Saturday, 27 October 2018 06:28 AM

ඔය රු600ක් කියන්නේ මූලික වැටුප.... අනිත් එක මේ අයගේ පවුල්වල දෙතුන් දෙනෙක් වැඩ කරනවා. අනිත් එක කුලී වැඩ කරලත් හම්බ කරනවා. මේ අය පැයක කුලී වැඩ කළත් ඉල්ලන්නේ පුදුම ගණන්...

:       0       0

neel Sunday, 28 October 2018 07:15 AM

හරි හරි මින්පස්සේ පාරවල් අවහිරවෙන එකක් නැති වෙනවා ජනතා පැතුම ඉටුවී තිබෙනවා

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site