




වැටුප් හා මූලික අවශ්‍යතා පිළිබඳ වතු කම්කරු ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලා ලංකා කම්කරු රතු කොඩි සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (21) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්විණි.
දෛනික වැටුප රු 1000 කරන ලෙසත් , හිඟ වැටුප් ලබාදෙන ලෙසත්, සියලු තේ සහ රබර් වතුවල වැසිකිලි හා ආහාර ගන්නා ස්ථාන සකස් කර දෙන ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව ඔවුහු පැවසූහ.
2016 දී අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුම 2018 ඔක්තෝම්බර් මස අලුත් කළ යුතුව තිබූ නමුත් අද වන තෙක් ඊට විසඳුමක් නොලද බවත්, වතු අක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාම නැවැත්විය යුතු බවත්, රජයේ සියලු වතු නිසි කලට නඩත්තු කළ යුතු බවත් විරෝධතාකරුවෝ කීහ.
(සටහන හා ඡායාරූප - ශාන්ත රත්නායක)
2025 ඔක්තෝබර් මස 08
1683
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වතු කම්කරු ගැටලුවලට විසඳුම් ඉල්ලා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්
menna Saturday, 22 December 2018 09:51 AM
ලිප්ටන් වටරවුම ලංකාවේ නැති බැරි මිනිසා වටේ යවන ස්ථානය.
chamath Saturday, 22 December 2018 10:30 AM
සාධාරණ ඉල්ලීම් ඇමතිතුමාට වැඩ පෙන්නන්න අවස්ථාවක් බලමු අපි...